Adara Priya Ladune Mata Mulu Lowama Obai Lyrics by Felix Anton
Adara Priya Ladune Mata Mulu Lowama Obai (ආදර ප්‍රිය ළදුනේ මට මුලු ලොවම ඔබයි) is a Sinhala song sung by Felix Anton. This page presents the Adara Priya Ladune Mata Mulu Lowama Obai lyrics in Sinhala script (ආදර ප්‍රිය ළදුනේ මට මුලු ලොවම ඔබයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adara Priya Ladune Mata Mulu Lowama Obai |
|---|---|
| SINGER | Felix Anton |
| VIEWS | 19 |
| UPDATED |
Adara Priya Ladune Mata Mulu Lowama Obai Lyrics
Adara priya ladune
Mata mulu lovama obayi
Obage adarayai //
Komala dasin vatha kamale
Sithuwili vihagung avadi kale //
Muwa madahase .... sathuta genawe ....
Matama nowe do
Adara priya ladune .... //
Adara rehanin hada bedune
Paethu vilasindo pera bhavaye //
Yowun wasanthe .... pawan salenne
Apata nowe do
Adara priya ladune ....//ආදර ප්‍රිය ළදුනේ මට මුලු ලොවම ඔබයි ගී පද
ආදර ප්‍රිය ළදුනේ
මට මුලු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි //
කෝමල දෑසින් වත කමලේ
සිතුවිලි විහඟුන් අවදි කලේ //
මුව මදහාසේ .... සතුට ගෙනාවේ ....
මටම නොවේ දෝ
ආදර ප්‍රිය ළදුනේ .... //
ආදර රැහැනින් හද බැදුනේ
පැතු විලසින්දෝ පෙර භවයේ //
යොවුන් වසන්තේ .... පවන් සැලෙන්නේ
අපට නොවේ දෝ
ආදර ප්‍රිය ළදුනේ ....//Related Songs and Tags
Adara Priya Ladune Mata Mulu Lowama Obai LyricsAdara Priya Ladune Mata Mulu Lowama Obai Lyrics Englishආදර ප්‍රිය ළදුනේ මට මුලු ලොවම ඔබයිආදර ප්‍රිය ළදුනේ මට මුලු ලොවම ඔබයි ගීතයේ පද පෙළLyrics With TransliterationFelix Anton SongsFelix Anton LyricsAnton Lyrics