Mal Kumariyak Wage Oba Suruupiyak Nowe Lyrics
by Felix Anton
“Mal kumariyak wage” (මල් කුමාරියක් වාගේ), Mal Kumariyak Wage Oba Suruupiyak Nowe (මල් කුමාරියක් වාගේ ඔබ සුරූපියක් නොවේ) lyrics: a Sinhala love song sung by Felix Anton, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් කුමාරියක් වාගේ ඔබ සුරූපියක් නොවේ ගී පද.
| SONG | Mal Kumariyak Wage Oba Suruupiyak Nowe |
|---|---|
| SINGER | Felix Anton |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Mal Kumariyak Wage Oba Suruupiyak Nowe Lyrics Singlish
Mal kumariyak wage
Oba surupiyak nowe
E wuwath hade sene
Kisi dine wenas nowe //
Nura nethak nathe oba diha yomanne
E nisama hadawathe netha biyak nagenne //
Divithura obe hade ma radi sitinne
Mal kumariyak ....//
Pabawathi wage oba ruwin pirinam
Ada obe lagin radi ma mese hidido //
Situ kumarayek obe sitha sora nogaido
Mal kumariyak ....//මල් කුමාරියක් වාගේ ඔබ සුරූපියක් නොවේ ගී පද
මල් කුමාරියක් වාගේ
ඔබ සුරූපියක් නොවේ
ඒ වුවත් හදේ සෙනේ
කිසි දිනේ වෙනස් නොවේ //
නුරා නෙතක් නැතේ ඔබ දිහා යොමන්නේ
ඒ නිසාම හදවතේ නැත බියක් නැගෙන්නේ //
දිවිතුරා ඔබේ හදේ මා රැදී සිටින්නේ
මල් කුමාරියක් ....//
පබාවතී වගේ ඔබ රුවින් පිරීනම්
අද ඔබේ ලගින් රැදී මා මෙසේ හිදීදෝ //
සිටු කුමාරයෙක් ඔබේ සිත සොරා නොගයිදෝ
මල් කුමාරියක් ....//Related Songs and Tags
Mal Kumariyak Wage Oba Suruupiyak Nowe LyricsMal Kumariyak Wage Oba Suruupiyak Nowe Lyrics Englishමල් කුමාරියක් වාගේ ඔබ සුරූපියක් නොවේමල් කුමාරියක් වාගේ ඔබ සුරූපියක් නොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationFelix Anton SongsFelix Anton LyricsAnton Lyrics