Netha Pinana Rusiru Lyrics
by Felix Anton
“Netha pinana rusiru vatha obei” (නෙත පිනන රුසිරු වත ඔබෙයි): Netha Pinana Rusiru (නෙත පිනන රුසිරු) lyrics, a Sinhala love song sung by Felix Anton, with words by Prema Keerthi De Alwis and music by M.K. Roksami, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නෙත පිනන රුසිරු ගී පද.
| SONG | Netha Pinana Rusiru |
|---|---|
| SINGER | Felix Anton |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | M.K. Roksami |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Netha Pinana Rusiru Lyrics Singlish
Netha pinana rusiru vatha obei
Sitha ekanga karana sitha obei
Ran dimuthu muthu da langa thibei
Mage siyalu deyama mathu obei
Ganga sarali thanga vana pethe
Sindu thurula vethata diva yathe
Mata melesa varatha sihi vethe
Oba gangaya muhuda ma vethe
Muthu motada sondura pala nathi
Oba karana vithadi priya gathee
Enu manavi sulage ethi ethee
Mage kutiya vethata dura atheeනෙත පිනන රුසිරු ගී පද
නෙත පිනන රුසිරු වත ඔබෙයි
සිත එකඟ කරන සිත ඔබෙයි
රන් දිමුතු මුතු ද ළඟ තිබෙයි
මගෙ සියළු දෙයම මතු ඔබෙයි
ගඟ සරැලි තඟා වන පෙතේ
සිඳු තුරුල වෙතට දිව යතේ
මට මෙලෙස වරත සිහි වෙතේ
ඔබ ගඟය මුහුද මා වෙතේ
මුතු මොටද සොඳුර පල නැති
ඔබ කරන විටදි ප්‍රිය ගතී
එනු මැනවි සුළගෙ එති එතී
මගෙ කුටිය වෙතට දුර ඇතීPerformances of Netha Pinana Rusiru
Cover versions, live performances, and reality-show contestant performances of “Netha Pinana Rusiru” on YouTube.
Cover Versions · 12
▶CoverNetha Pinana Rusiru Watha Obeyi - නෙත පිනන රුසිරු වත ඔබෙයිPremakeerthi Gee
▶CoverNetha Pinana Rusiru Watha Obe - Felix AntonSamitha Kalana
▶CoverNetha Pinana Rusiru | නෙත පිනන රුසිරු | Felix AntonStudioTheta
▶CoverNetha pinana rusiru(නෙත පිනන රුසිරු වත ඔබෙයි)...Felix AntonAparna Gamage
▶CoverNetha Pinana rusiru - felix anton | නෙත පිනන රුසිරු වත ඔබෙයි.VOICE LANKA
▶CoverNetha Pinana Rusiru Watha - Felix Anton (vinyl) vinyl.lkRohMal
▶Cover¶ නෙත පිනන රුසිරු වත ඔබෙයි _ ෆීලික්ස් ඇන්ටන් l Netha pinana rusiru watha obe _ Felix AntonLalith's Music Chamber
▶CoverNetha Pinana Rusiru Watha Obeyi/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶Coverඅය්යයි නංගි...නෙත පිනන රුසිරු වත..Dilani Jayawardana
▶CoverNetha Pinana Rusiru - නෙත පිනන රුසිරු/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverAjith Fernando
▶CoverNetha Pinana Rusiru Watha Obeyi - නෙත පිනන රුසිරු වත ඔබෙයි/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Netha Pinana Rusiru LyricsNetha Pinana Rusiru Lyrics Englishනෙත පිනන රුසිරුනෙත පිනන රුසිරු ගීතයේ පද පෙළLyrics With TransliterationFelix Anton SongsFelix Anton LyricsAnton LyricsM.K. Roksami ComposerPrema Keerthi De Alwis Lyricist