Mal Nelala Lyrics
by Felix Anton
“Mal nelala varalasa gavasala” (මල් නෙලලා වරලස ගවසාලා), Mal Nelala (මල් නෙලලා) lyrics: a Sinhala heartbreak song sung by Felix Anton, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් නෙලලා ගී පද.
| SONG | Mal Nelala |
|---|---|
| SINGER | Felix Anton |
| CATEGORY | Heart Break |
| VIEWS | 15 |
| UPDATED |
Mal Nelala Lyrics Singlish
Mal nelala varalasa gavasala
Ran selen sarasila
Kagedo surathe velila
Giyayi kiya ma handuwe ne
Giyayi kiya ma handuwe ne
Vikasitha netha dasa atha diva yanne
Ayageni mama meya vimasanne
Aya matath pidu sithane ohu vethath puda aethe
Aya matath pidu sithane ohu vethath puda aethe
Eya hangunoth kavadahari
Nisakai ohu yavi hari
Eka nelumada eka vila upadinne
Eka rallada sayurehi negune
Gilihunath sanda ambare thaw irak nage udaye
Gilihunath sanda ambare thaw irak nage udaye
Senasilen sathuten piri
Lova kimado idinu beriමල් නෙලලා ගී පද
මල් නෙලලා වරලස ගවසාලා
රන් සේලෙන් සැරසීලා
කාගෙදෝ සුරතේ වෙලීලා
ගියයි කියා මා හැඬුවේ නෑ
ගියයි කියා මා හැඬුවේ නෑ
විකසිත නෙත දස අත දිව යන්නේ
ඇයගෙනි මම මෙය විමසන්නේ
ඇය මටත් පිදූ සිතනේ ඔහු වෙතත් පුදා ඇත්තේ
ඇය මටත් පිදූ සිතනේ ඔහු වෙතත් පුදා ඇත්තේ
එය හැඟුනොත් කවදාහරි
නිසැකයි ඔහු යාවි හැරී
එක නෙලුමද එක විල උපදින්නේ
එක රැල්ලද සයුරෙහි නැගුනේ
ගිලිහුනත් සැඳෑ අඹරේ තව ඉරක් නැගේ උදයේ
ගිලිහුනත් සැඳෑ අඹරේ තව ඉරක් නැගේ උදයේ
සැනසිල්ලෙන් සතුටෙන් පිරී
ලොව කිමදෝ ඉඳිනු බැරි
Performances of Mal Nelala
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Nelala” on YouTube.
Cover Versions · 7
▶CoverMal Nelala Waralasa Gawasala (Original)මල් නෙළලා වරලස ගවසාලා (ප්‍රථම ගීතය) - Felix AntonDr196903
▶Cover05- Mal Nelala - Sahara with Felix Anton Gee 16Sahara Studio
▶CoverMal Nelala Waralasa Gawasala - මල් නෙළ ලා වරලස ගවසාලාPremakeerthi Gee
▶CoverMal Nelala Waralasa Gawasala | මල් නෙලලා වරලස ගවසාලාSL Remake Vibes
▶CoverMal Nelala | මල් නෙලලා | Felix AntonStudioTheta
▶CoverFelix Anton: Mal Nelala WaralasaInfoLankaMiyuruGee
▶CoverAthmawarsha- lovely song damith asankaMechanic bro
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Nelala LyricsMal Nelala Lyrics Englishමල් නෙලලාමල් නෙලලා ගීතයේ පද පෙළLyrics With TransliterationFelix Anton SongsFelix Anton LyricsAnton Lyrics