Nilambare Kalum Piree Sara Sanda Wage Lyrics
by Felix Anton
“Nilambare kalum piri sara sanda wage” (නිලම්ඹරේ කැලුම් පිරි සරා සඳ වගේ): Nilambare Kalum Piree Sara Sanda Wage (නිලම්ඹරේ කැලුම් පිරි සරා සඳ වගේ) lyrics, a Sinhala love song sung by Felix Anton, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිලම්ඹරේ කැලුම් පිරි සරා සඳ වගේ ගී පද.
| SONG | Nilambare Kalum Piree Sara Sanda Wage |
|---|---|
| SINGER | Felix Anton |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Nilambare Kalum Piree Sara Sanda Wage Lyrics Singlish
Nilambare kalum piri sara sanda wage
Mage hade sanda radi inna priya lade
Nilambare kalum piri sara sanda wage
Obe hade sanda radi inna mata sithe
Mihiri thepul pawasa ma hada sanasanu mane
Sirikatha men mage pala thula radenna priya bade
Suwa sahanaya mihira mawa innemi obe wethe
Obe hadata alokata denemi hama wele
Nilambare kalum ....
Lili sumudu malin pirunu suwa yahanak nowe
Hirihara meda kadula susuma athi viya haka lowe
E hemata muhunadanna sithe diriya athe
Paminena sepa duka eka lesa widagamu jiwithe
Nilambare kalum ....නිලම්ඹරේ කැලුම් පිරි සරා සඳ වගේ ගී පද
නිලම්ඹරේ කැලුම් පිරි සරා සඳ වගේ
මගේ හදේ සඳා රැදී ඉන්න ප්‍රිය ලදේ
නිලම්ඹරේ කැලුම් පිරි සරා සඳ වගේ
ඔබේ හදේ සඳා රැදි ඉන්න මට සිතේ
මිහිරි තෙපුල් පවසා මා හද සනසනු මැනේ
සිරිකත මෙන් මගෙ පැල තුල රැදෙන්න ප්‍රිය බදේ
සුව සහනය මිහිර මවා ඉන්නෙමි ඔබ වෙතේ
ඔබේ හදට ආලෝකට දෙන්නෙමි හැම වෙලේ
නිලම්ඹරේ කැලුම් ....
ලිලි සුමුදු මලින් පිරුනු සුව යහනක් නොවේ
හිරිහැර මැද කදුල සුසුම ඇති විය හැක ලොවේ
ඒ හැමටම මුහුණ දෙන්න සිතේ දිරිය ඇතේ
පැමිණෙන සැප දුක එක ලෙස විදගමු ජිවිතේ
නිලම්ඹරේ කැලුම් ....Related Songs and Tags
Nilambare Kalum Piree Sara Sanda Wage LyricsNilambare Kalum Piree Sara Sanda Wage Lyrics Englishනිලම්ඹරේ කැලුම් පිරි සරා සඳ වගේනිලම්ඹරේ කැලුම් පිරි සරා සඳ වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationFelix Anton SongsFelix Anton LyricsAnton Lyrics