Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Ginger
  3. Sudu Walakule Lyrics

Sudu Walakule Lyrics by Ginger

Sudu Walakule (සුදු වළාකුලේ) is a Sinhala song sung by Ginger. This page presents the Sudu Walakule lyrics in Sinhala script (සුදු වළාකුලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sudu Walakule including singer, lyricist, composer, and view count
SONGSudu Walakule
SINGERGinger
VIEWS18
UPDATEDMay 2026

Sudu Walakule Lyrics

Sudu walakule liya thibena mage kathawa 
Mama kiya denne muwata naga ridee sinawa 
Eya ahan inna meka thamai niyama welawa 
Eya ahan inna meka thamai hondama welawa 
(kiyanna lassanada mage gaman lathawa...//) 

(Ma hithana dewal gena dannawada 
Mumuna ma kiyana de rasabarada ...//) 
(Denethe mage sangawunu de hagenawada...//) 
(Ukule pululukule hada lassanada...//) 

Sudu walakule liya thibena mage kathawa 
Mama kiya denne muwata naga ridee sinawa 

(Sihine mage sihine gena danenawada 
Sulangewath panividiyak ewanawada...//) 
(Dakina wita oba langa ma sundarada...//) 
(Ayeth ma deka gannata enawada...//) 

Sudu walakule liya thibena mage kathawa 
Mama kiya denne muwata naga ridee sinawa 
Eya ahan inna meka thamai niyama welawa 
Eya ahan inna meka thamai somima welawa 
(kiyanna lassanada mage gaman lathawa...//)

සුදු වළාකුලේ ගී පද

සුදු වළාකුලේ ලියා තිබෙන මගේ කතාව 
මම කියා දෙන්නෙ මුවට නගා රිදී සිනාව   
එය අහන් ඉන්න මේක තමයි නියම වෙලාව 
එය අහන් ඉන්න මේක තමයි හොඳම වෙලාව
(කියන්න ලස්සනද මගේ ගමන් ලතාව...//) 

(මා හිතනා දේවල් ගැන දන්නවද 
මුමුණා මා කියනා දේ රසබරද ...//)  
(දෙනෙතේ මගෙ සැඟවුනු දේ හැඟෙනවද...//)
(උකුලේ පුළුලුකුලේ හැඩ ලස්සනද...//)   

සුදු වළාකුලේ ලියා තිබෙන මගේ කතාව 
මම කියා දෙන්නෙ මුවට නගා රිදී සිනාව

(සිහිනේ මගෙ සිහිනේ ගැන දැනෙනවද 
සුළඟේවත් පණිවිඩයක් එවනවද...//)
(දකිනා විට ඔබ ලඟ මා සුන්දරද...//)  
(ආයෙත් මා දැක ගන්නට එනවාද...//) 

සුදු වළාකුලේ ලියා තිබෙන මගේ කතාව 
මම කියා දෙන්නෙ මුවට නගා රිදී සිනාව   
එය අහන් ඉන්න මේක තමයි නියම වෙලාව 
එය අහන් ඉන්න මේක තමයි සොමිම වෙලාව
(කියන්න ලස්සනද මගේ ගමන් ලතාව...//)

Performances of Sudu Walakule

Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Walakule” on YouTube.

Cover Versions · 12

▶
CoverSudu Walakule | Ginger Style| සුදු වළාකුලේ ලියා තිබෙන| Ginger with Swapna Flash Video TeamIndika Video Team
▶
Coverඅම්මෝ ඒක.. Sudu Walakule Cove by Tharu wickramasinghe | Ginger Style |New songs sinhalaCreative voice
▶
CoverSudu Walakule | සුදු වළාකුලේ | Jinger White | The Music Room | @RooTunesRoo Tunes
▶
Coversudu walakule liya thibena mage kathawa (සුදු වලාකුලේ ලියා තිබෙන මගේ කතාව) edm cover song / gingerMUSIC WITH AMAYA
▶
CoverSudu Walakule Liya Thibena - Ginger WhiteKKA Media Works
▶
CoverSudu Walakule (සුදු වලාකුලේ) | Ginger White | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶
CoverSudu Walakule | Ginger | Flash Back | Red Arrows | සුදු වළාකුලේ | ජින්ජර් | ෆ්ලෑෂ් බැක් | රෙඩ් ඇරෝස්Old Shows Dancing
▶
CoverSudu Walakule | Ginger | Seeduwa Thurya | Saara | සුදු වළාකුලේ | ජින්ජර් | සීදූව තූර්යා | සාරාOld Shows Dancing
▶
CoverSudu Walakule | Ginger | Purple Range | සුදු වළාකුලේ | ජින්ජර් | පර්පල් රේන්ජ් | ස්ටාර් චැලේන්ජ්Old Shows Dancing
▶
CoverSudu Walakule | Ginger | FlashBack | Nirosha Thalagala U Dance | සුදු වළාකුලේ | ජින්ජර් ෆ්ලෑෂ් බැක්Old Shows Dancing
▶
CoverSudu Walakule | Ginger | Arrow Star | Salience | සුදු වළාකුලේ | ජින්ජර් | ඇරෝ ස්ටාර් | සේලියන්ස්Old Shows Dancing
▶
CoverSudu Walakule (සුදු වලාකුලේ) | Ginger White (ජින්ජර් වයිට්) | Sunflower Ragama 2011GVT Entertainment

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Sudu Walakule LyricsSudu Walakule Lyrics Englishසුදු වළාකුලේසුදු වළාකුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationGinger SongsGinger Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sudu Walakule" by Ginger

Song Video

More from Ginger

  • Cricket Piththa Athata Aran Lyrics12
  • Duka Danne Nam Lyrics7
  • Karaki Karaki (Adare Nisa) Lyrics22
  • Wi Fi Lyrics10
  • View All Songs5

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1