Cricket Piththa Athata Aran Lyrics by Ginger
Cricket Piththa Athata Aran (ක්‍රිකට් පිත්ත අතට අරන්) is a Sinhala song sung by Ginger. This page presents the Cricket Piththa Athata Aran lyrics in Sinhala script (ක්‍රිකට් පිත්ත අතට අරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Cricket Piththa Athata Aran |
|---|---|
| SINGER | Ginger |
| VIEWS | 11 |
| UPDATED |
Cricket Piththa Athata Aran Lyrics
kriket pitta athata aran oya enakota
kahewanawa dan mage hadawatha
ane meda sare godadanna one mache eka
oyatamai mage backup eka
oya thamai mage pickup eka
bole dana aiya tikak meka ahanna
bole tikak himin dananna
dushra wela wega pandu epa dananna
epa epa out karanna...
bol karai meda kanuwata epa salenna
issarahata oya paninna
fieldersla full holman karala dananna
ane haye ekak udin gahanna...
kriket pitta...
man of the match kiyala record thianna
bole balala hondata gahanna
senchariyak aran ratata enna balanna
lankawe nama rakaganna...
eka lakunai ganna one gema dinanna
wicketa eke inna balanna
ane umpire uncle me apata dinanna
barida apata support karanna...
kriket pitta...ක්‍රිකට් පිත්ත අතට අරන් ගී පද
ක්‍රිකට් පිත්ත අතට අරන් ඔයා එනකොට
කැහෙනවා දැන් මගේ හදවත
අනේ මෙදා සැරේ ගොඩදාන්න ඕනේ මැච් එක
ඔයාටමයි මගේ බකප් එක
ඔයා තමයි මගේ පිකප් එක//
බොලේ දාන අයියා ටිකක් මේක අහන්න
බොලේ ටිකක් හිමින් දාන්න
දුෂ්රා වෙලා වේග පන්දු එපා දාන්න
එපා එපා අවුට් කරන්න...
බෝල් කරයි මැද කණුවට එපා සැලෙන්න
ඉස්සරහට ඔයා පනින්න
ෆිල්ඩර්ස්ලා ෆුල් හොල්මන් කරලා දාන්න
අනේ හයේ එකක් උඩින් ගහන්න...
ක්‍රිකට් පිත්ත...
මෑන් ඔෆ් ද මැච් කියලා රෙකෝඩ් තියන්න
බොලේ බලලා හොඳට ගහන්න
සෙන්චරියක් අරන් රටට එන්න බලන්න
ලංකාවේ නම රැකගන්න...
එක ලකුණයි ගන්න ඕනේ ගේම දිනන්න
විකට් එකේ ඉන්න බලන්න
අනේ අම්පයර් අන්කල් මේ අපට දිනන්න
බැරිද අපට සපෝට් කරන්න...
ක්‍රිකට් පිත්ත...Performances of Cricket Piththa Athata Aran
Cover versions, live performances, and reality-show contestant performances of “Cricket Piththa Athata Aran” on YouTube.
Cover Versions · 4
▶CoverCricket Piththa Athata Aran - ginger white With Flashback In KuwaitLimeth Video Creation
▶CoverCricket Piththa Athata Aran (ක්‍රිකට් පිත්ත අතට අරන්) | Ginger White | Brave - Meegoda 2020Ganga Video Team
▶CoverCricket Piththa Athata Aran | Ginger White with Flashbacknimfocus live
▶CoverCricket Piththa Athata Aran - gingerRakhi Tharu ( Charu)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Cricket Piththa Athata Aran LyricsCricket Piththa Athata Aran Lyrics Englishක්‍රිකට් පිත්ත අතට අරන්ක්‍රිකට් පිත්ත අතට අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationGinger SongsGinger Lyrics