Duka Danne Nam Lyrics
by Ginger
“Duka danne nam aes mageyi hitha danne nae obage” (දුක දන්නේ නම් ඇස් මගෙයි හිත දන්නේ නෑ ඔබගේ): Duka Danne Nam (දුක දන්නේ නම්) lyrics, a Sinhala heartbreak song sung by Ginger, with words by Dilan Gauthamadasa and music by Kasun Polgampala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දුක දන්නේ නම් ගී පද.
| SONG | Duka Danne Nam |
|---|---|
| SINGER | Ginger |
| LYRICIST | Dilan Gauthamadasa |
| COMPOSER | Kasun Polgampala |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Duka Danne Nam Lyrics Singlish
Duka danne nam aes mageyi hitha danne nae obage
Kohomadaei mawa andure thani kare
Wedana bohoma yak thawa vindanawa madi nokiyama
Obata thaw naetivada gindara hithata mata dennata me lesa......
(Kalayak man pana se adare dun oba me
Igilune ai durak mawa mata rahase....//)
(Jeevithe daen vi mage hidinawa hema dawase
Igilune ai durak mawa mata rahase....//)
Duka danne nam....දුක දන්නේ නම් ගී පද
දුක දන්නේ නම් ඇස් මගෙයි හිත දන්නේ නෑ ඔබගේ
කොහොමදැයි මාව අඳුරේ තනි කරේ
වේදනා බොහොමයක් තව විඳනවා මදි නොකියම
ඔබට තව නැතිවද ගින්දර හිතට මට දෙන්නට මේ ලෙස......
(කාලයක් මං පණ සේ ආදරේ දුන් ඔබ මේ
ඉගිලුනේ ඇයි දුරක් මවා මට රහසේ....//)
(ජීවිතේ දැන් වී මගේ හිඳිනවා හැම දවසේ
ඉගිලුනේ ඇයි දුරක් මවා මට රහසේ....//)
දුක දන්නේ නම්....
Performances of Duka Danne Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Danne Nam” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Danne Nam LyricsDuka Danne Nam Lyrics Englishදුක දන්නේ නම්දුක දන්නේ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationGinger SongsGinger LyricsKasun Polgampala ComposerDilan Gauthamadasa Lyricist
