Wi Fi Lyrics by GingerRoshan Pilipitiya
Wi Fi (වයි ෆයි) is a Sinhala song sung by Ginger and Roshan Pilipitiya. The lyrics were written by Chandradasa Fernando, and the music is composed by Sarath Wickrama. This page presents the Wi Fi lyrics in Sinhala script (වයි ෆයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wi Fi |
|---|---|
| SINGER | Ginger, Roshan Pilipitiya |
| LYRICIST | Chandradasa Fernando |
| COMPOSER | Sarath Wickrama |
| VIEWS | 9 |
| UPDATED |
Wi Fi Lyrics
(wai fai nikan labuna wage tamai pera pinakin
hai fai level eken imuko api adaren......//)
antarjale yamu ravumak rale dennage ale
negala yai me kale......
lai lai lalai lalai lalai lilai......
(kaluvara ahasata oba sanda wage payala
karadara ivarai mage innamko lan veela.......//)
min pera kisima kenek sitiye na pem pala
malsara dunna vedilada awe ma soyala
pissu hadila hadila ayeth haduna
dekka gaman rupe mata adare hituna.......
wai fai nikan labuna.......
(ayiyo mechchara kal taniyen man duk vinda
deyiyo evvada oba wage kenek sit banda......//)
patiyo mita passe denne na mama ninda
beriyo iwasannata gena yanaturu ma kenda
katta kala kala kala hoyapu ale
hambavuna labu nisa mage honda kale.......
wai fai nikan labuna......වයි ෆයි ගී පද
(වයි ෆයි නිකන් ලැබුණා වගේ තමයි පෙර පිනකින්
හයි ෆයි ලෙවල් එකෙන් ඉමුකෝ අපි ආදරයෙන්......//)
අන්තර්ජාලේ යමු රවුමක් රාළේ දෙන්නගේ ආලේ
නැගලා යයි මේ කාලේ......
ලයි ලයි ලලයි ලලයි ලලයි ලිලයි......
(කළුවර අහසට ඔබ සඳ වාගේ පායාලා
කරදර ඉවරයි මගේ ඉන්නම්කෝ ළං වීලා.......//)
මින් පෙර කිසිම කෙනෙක් සිටියේ නෑ පෙම් පාලා
මල්සර දුන්න වැදීලද ආවේ මා සොයලා
පිස්සු හැදිලා හැදිලා ආයෙත් හැදුණා
දැක්ක ගමන් රූපේ මට ආදරේ හිතුණා.......
වයි ෆයි නිකන් ලැබුණා.......
(අයියෝ මෙච්චර කල් තනියෙන් මං දුක් වින්දා
දෙයියෝ එව්වද ඔබ වාගේ කෙනෙක් සිත් බන්දා......//)
පැටියෝ මීට පස්සේ දෙන්නේ නෑ මම නින්දා
බැරියෝ ඉවසන්නට ගෙන යනතුරු මා කැන්දා
කට්ට කාලා කාලා කාලා හොයාපු ආලේ
හම්බවුණා ලැබූ නිසා මගේ හොඳ කාලේ.......
වයි ෆයි නිකන් ලැබුණා......
Related Songs and Tags
Wi Fi LyricsWi Fi Lyrics Englishවයි ෆයිවයි ෆයි ගීතයේ පද පෙළLyrics With TransliterationGinger SongsGinger LyricsSarath Wickrama ComposerChandradasa Fernando Lyricist