Karaki Karaki (Adare Nisa) Lyrics by Ginger
Karaki Karaki (Adare Nisa) (කැරකි කැරකි (ආදරේ නිසා)) is a Sinhala song sung by Ginger. This page presents the Karaki Karaki (Adare Nisa) lyrics in Sinhala script (කැරකි කැරකි (ආදරේ නිසා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Karaki Karaki (Adare Nisa) |
|---|---|
| SINGER | Ginger |
| VIEWS | 16 |
| UPDATED |
Karaki Karaki (Adare Nisa) Lyrics
Kereki kereki, passema enawa miriki miriki, laga daewatennawa
Paeni berena katha kiyanawa aadare illa gannawa
Divura divura, sahatika wenawa aruma puduma, porondu denawa
Ataramagadi nathara karanawa serama amathak wenawa
Aadare nisa kellan hata duk denna epa
Jiwitat ekka kollani sellam karannepa
Aadare nisa kellan hata duk denna epa
Jiwitat ekka kollani sellam karannepa.....
Kellage hithe mal pipenna sundara de kiyanawa
Kapati chapala kollan lissala hemin paninawa
E wage aadaren rawata duk gindara dewanawa
Aadare danna hoda kolloth e athare innawa
Aadare nisa kellan hata duk denna epa
Jiwitat ekka kollani sellam karannepa
Aadare nisa kellan hata duk denna epa
Jiwitat ekka kollani sellam karannepa.....
Rawatala amaruwe danna ena kolloth innawa
Mole thiyena kellan berila inna dannawa
Pana wage aadare karana hoda kolloth innawa
E wage hodama hoda kolleek kellan daen hoyanawa
Aadare nisa kellan hata duk denna epa
Jiwitat ekka kollani sellam karannepa
Aadare nisa kellan hata duk denna epa
Jiwitat ekka kollani sellam karannepa....
Kereki kereki......
Aadare nisa kellan hata duk denna epa
Jiwitat ekka kollani sellam karannepa.....කැරකි කැරකි (ආදරේ නිසා) ගී පද
කැරකි කැරකි, පස්සෙම එනවා මිරිකි මිරිකි, ලග දෑවටෙනවා
පෑණි බේරෙන කතා කියනවා ආදරෙ ඉල්ල ගන්නවා
දිවුර දිවුර, සහතික වෙනවා අරුම පුදුම, පොරොන්දු දෙනවා
අතරමගදි නතර කරනවා සේරම අමතක වෙනවා
ආදරේ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා
ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා
ආදරේ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා
ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා.....
කෙල්ලගෙ හිතේ මල් පිපෙන්න සුන්දර දේ කියනවා
කපටි චපල කොල්ලන් ලිස්සලා හෙමින් පනිනවා
එ වගෙ ආදරෙන් රවටා දුක් ගින්දර දෙවනවා
ආදරෙ දන්න හොද කොල්ලොත් එ අතරෙ ඉන්නවා
ආදරෙ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා
ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා
ආදරෙ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා
ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා.....
රවටලා අමාරුවෙ දාන්න එන කොල්ලොත් ඉන්නවා
මොලේ තියෙන කෙල්ලන් බේරිලා ඉන්න දන්නවා
පණ වගේ ආදරේ කරන හොද කොල්ලොත් ඉන්නවා
එ වගෙ හොදම හොද කොල්ලෙක් කෙල්ලන් දැන් හොයනවා
ආදරෙ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා
ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා
ආදරෙ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා
ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා....
කැරකි කැරකි......
ආදරේ නිසා කෙල්ලන් හට දුක් දෙන්න එපා
ජිවිතත් එක්ක කොල්ලනි සෙල්ලම් කරන්නෙපා.....
Related Songs and Tags
Karaki Karaki (Adare Nisa) LyricsKaraki Karaki (Adare Nisa) Lyrics Englishකැරකි කැරකි (ආදරේ නිසා)කැරකි කැරකි (ආදරේ නිසා) ගීතයේ පද පෙළLyrics With TransliterationGinger SongsGinger Lyrics