Song Details: Singer & Composer Information
Adu Kale Lyrics in Sinhala (අඩු කලේ ගී පද) and English by H W Rupasingha, written by M W N S Wijayasiri. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adu Kale
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
1

Adu Kale Lyrics

Adu kale selaveema nisa 
ehi adukama paavi 
Kowulekugay roopaya kaputa 
naden haduna vee....

Ugata garahima nisa 
modayage gati there 
Sonda jale piruna kale 
netha nithi selaveemaa 
netha nithi selaveemaa.....

Kokage yasa suda penenne 
yana vita igileela 
Lowe anagi sathara igena 
sade manika semaa....

Thenata obina vachana misaka 
vedi basa netha pandi danage 
Sonda jale pirunu kale 
nitha nithi selaveemaa 
netha nithi selaveemaa.....

අඩු කලේ ගී පද

අඩු කලේ සෙලවීම නිසා 
එහි අඩුකම පාවී
කොවුලෙකුගේ රූපය කපුටා 
නාදෙන් හදුනා වී....

උගතට ගැරහීම නිසා 
මෝඩයගේ ගති තේරේ
සොඳට ජලේ පිරුණ කලේ 
නැත නිති සෙලවීමා
නැත නිති සෙලවීමා.....

කොකාගෙ යස සුද පෙනෙන්නේ 
යන විට ඉගිළීලා
ලොවේ අනගි සතර ඉගෙන 
සදේ මැණික සේමා....

තැනට ඔබින වචන මිසක 
වැදි බස නැත පඬි දනගේ
සොඳට ජලේ පිරුණු කලේ 
නිත නිති සෙලවීමා
නැත නිති සෙලවීමා.....


Frequently Asked Questions

Who sang Adu Kale?

H W Rupasingha performed Adu Kale. H W Rupasingha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Adu Kale lyrics?

The lyrics for Adu Kale were written by M W N S Wijayasiri. M W N S Wijayasiri is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Adu Kale complete lyrics?

You can find the complete Adu Kale lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adu Kale?

Adu Kale has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අඩු කලේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අඩු කලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adu Kale LyricsAdu Kale Song LyricsAdu Kale Lyrics Englishඅඩු කලේ Lyricsඅඩු කලේ ගීතයේ පද පෙළLyrics With TransliterationH W Rupasingha SongsH W Rupasingha LyricsRupasingha LyricsRupasingha Song LyricsM W N S Wijayasiri Lyricist
Comments & Discussion

Share your thoughts about "Adu Kale" or discuss the lyrics with other music lovers.

Loading comments...