Mawipiya Adi
Song Details: Singer & Composer Information
Mawipiya Adi Lyrics in Sinhala (මව්පිය ආදී ගී පද) and English by H W Rupasingha and Kokiladewi Weerathunga. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mawipiya Adi
🎤 SINGER
👁️ VIEWS
1
Mawipiya Adi Lyrics
Mawpiya aadi sonduru thamaage
Kuladetuwan sema
Yogya wu kaale nomada preemani
Gaurawayen piduma yuthu we
Aayusha warnaa sepa bala pragyaa
Yana me aganaa prathiphala neka
Gena de sanka nae melowehee
Saadarayen piduma
Lokanathage mangala soothre
E visheshayeni paa wadalae
Weda saadewee in delowehee
Katayuthu sangraha eyin udawuu
මව්පිය ආදී ගී පද
මව්පිය ආදී සොඳුරු තමාගේ
කුලදෙටුවන් සෑමා
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේෙමනි
ගෞරවයෙන් පිදුමා යුතු වේ
ආයුෂ වර්ණා සැප බල ප්‍රඥා
යන මේ අගනා ප්‍රතිඵල නේකා
ගෙන දේ සංකා නෑ මෙලොවේහී
සාදරයෙන් පිදුමා
ලෝකනාථගේ මංගල සූත්‍රේ
ඒ විශේෂයෙනි පා වදාළේ
වැඩ සෑදේවී ඉන් දෙලොවේහී
කටයුතු සංග්‍රහ එයින් උදාවූ
Frequently Asked Questions
Who sang Mawipiya Adi?
H W Rupasingha performed Mawipiya Adi. H W Rupasingha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Mawipiya Adi complete lyrics?
You can find the complete Mawipiya Adi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mawipiya Adi?
Mawipiya Adi has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මව්පිය ආදී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මව්පිය ආදී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Mawipiya Adi LyricsMawipiya Adi Song LyricsMawipiya Adi Lyrics Englishමව්පිය ආදී Lyricsමව්පිය ආදී ගීතයේ පද පෙළLyrics With TransliterationH W Rupasingha SongsH W Rupasingha LyricsRupasingha LyricsRupasingha Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Mawipiya Adi" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from H W Rupasingha
- Adu Kale Lyrics1 views
- Sri Rahula Lyrics0 views
- View All Songs3 songs
Popular Songs This Week
- 145 views
- 102 views
- 69 views
- 63 views
- 61 views
- 61 views
- 59 views
- 50 views
- 44 views
- 38 views