Nethu Wasaagena Lyrics
“Nethu vasagena thadin innam” (නෙතු වසාගෙන තදින් ඉන්නම්): Nethu Wasaagena (නෙතු වසාගෙන) lyrics, a Sinhala duet sung by Hector Dias and Upeka Nirmani, with words by Nandana Wickramage and music by Theja Iddamalgoda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නෙතු වසාගෙන ගී පද, and many know it simply as Nethu vasagena.
| SONG | Nethu Wasaagena |
|---|---|
| SINGER | Hector Dias, Upeka Nirmani |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Theja Iddamalgoda |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Nethu Wasaagena Lyrics Singlish
Nethu vasagena thadin innam
Sihina penanawa
Dura atha seetha kandu mudunin
Paavi enawa
Sudu walakulu wasee thibunata mama hadunanawa
E oya kiyala man dannawa
Suwanda danenawa...
Adare adare haduna gaththa oya hade
Mmm... ma hade uthura geluwa adare
Paata paata heena pena sonduru adare
Pem sihina aran mama ennam
Seetha danawu we
Muthu daela gawa dawatenam ra vi enne
Yana para mathaka nathi unata
Baya nodanenene
Oya ekka thurulu wela sihina dakinnene
Adare adare haduna gaththa oya hade
Mmm... ma hade uthura geluwa adare
Paata paata heena pena sonduru adare..//නෙතු වසාගෙන ගී පද
නෙතු වසාගෙන තදින් ඉන්නම්
සිහින පෙනනවා
දුර ඇත සීත කඳු මුදුනින්
පාවී එනවා
සුදු වලාකුළු වැසී තිබුනට මම හදුනනවා
ඒ ඔයා කියලා මං දන්නවා
සුවඳ දැනෙනවා...
ආදරේ ආදරේ හදුන ගත්තා ඔය හදේ
ම්ම්ම්... මා හදේ උතුරා ගැලුවා ආදරේ
පාට පාට හීන පේන සොඳුරු ආදරේ
පෙම් සිහින අරන් මම එන්නම්
සීත දනවුවේ
මුතු දෑල ගාව දවටෙන්නම් රෑ වී එන්නේ
යන පාර මතක නැති උනාට
බය නොදැනෙන්නේ
ඔයා එක්ක තුරුළු වෙලා සිහින දකින්නේ
ආදරේ ආදරේ හදුන ගත්තා ඔය හදේ
ම්ම්ම්... මා හදේ උතුරා ගැලුවා ආදරේ
පාට පාට හීන පේන සොඳුරු ආදරේ..//
Related Songs and Tags
Nethu Wasaagena LyricsNethu Wasaagena Lyrics Englishනෙතු වසාගෙනනෙතු වසාගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationHector Dias SongsHector Dias LyricsDias LyricsTheja Iddamalgoda ComposerNandana Wickramage Lyricist