Siyak Siyawara Hagum Hithata Lyrics by Hector DiasNirosha Virajini
Siyak Siyawara Hagum Hithata (සියක් සියවර හැඟුම් සිතට) is a Sinhala song sung by Hector Dias and Nirosha Virajini. This page presents the Siyak Siyawara Hagum Hithata lyrics in Sinhala script (සියක් සියවර හැඟුම් සිතට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siyak Siyawara Hagum Hithata |
|---|---|
| SINGER | Hector Dias, Nirosha Virajini |
| VIEWS | 10 |
| UPDATED |
Siyak Siyawara Hagum Hithata Lyrics
Sayak sayawara hanguwm sitata nagenaa
Kotek me lowa sundarada hitenaa
Sandata taru mal pipena horaawe
Langata lanwee indimu aashawe
Aadaraya soyamu jeewitheya windimu //
Atin ata petalee aesin aesada welee
Dakimu samanal sihine mewan suwa ipidee
Dinak eyida yalee
Turulu wem ras dehaenee
Aadaraya soyamu jeewitheya windimu //
Yowun samayakadee pamanee mihira bandee
Apage asalama randune
Pasuwa yaawi bindee
Mewan sathuta saadee
Nawana netha himiwannay
Aadaraya soyamu jeewitheya windimu //
Sayak sayawarak ....සියක් සියවර හැඟුම් සිතට ගී පද
සියක් සියවර හැඟුම් සිතට නැගෙනා
කොතෙක් මේ ලොව සුන්දරද හිතෙනා
සඳට තරු මල් පිපෙන හෝරාවේ
ලඟට ලංවී ඉඳිමු ආශාවේ
ආදරය සොයමු ජීවිතෙය විඳිමු //
අතින් අත පැටලී ඇසින් ඇසද වෙලී
දකිමු සමනල සිහිනේ මෙවන් සුව ඉපිදී
දිනක් එයිද යලී
තුරුළු වෙමු රස දැහැනේ
ආදරය සොයමු ජීවිතෙය විඳිමු //
යොවුන් සමයකදී පමණී මිහිර බැඳී
අපගේ අසලම රැඳුනේ
පසුව යාවි බිඳී
මෙවන් සතුට සැදී
නැවන නැත හිමිවන්නේ
ආදරය සොයමු ජීවිතෙය විඳිමු //
සියක් සියවරක් ....Related Songs and Tags
Siyak Siyawara Hagum Hithata LyricsSiyak Siyawara Hagum Hithata Lyrics Englishසියක් සියවර හැඟුම් සිතටසියක් සියවර හැඟුම් සිතට ගීතයේ පද පෙළLyrics With TransliterationHector Dias SongsHector Dias LyricsDias Lyrics