Andura Gala Yana Horawe Lyrics by Hector Dias
Andura Gala Yana Horawe (අඳුර ගලා යන හෝරාවේ) is a Sinhala song sung by Hector Dias. This page presents the Andura Gala Yana Horawe lyrics in Sinhala script (අඳුර ගලා යන හෝරාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Andura Gala Yana Horawe |
|---|---|
| SINGER | Hector Dias |
| VIEWS | 30 |
| UPDATED |
Andura Gala Yana Horawe Lyrics
Andura gala yana horave
Sandavatha peedena me yame
Muwa aga vikasitha unusum henguman
Obata kiyanai ma aave
Ma hada henguman obata kiyannada
Rahasinh kondurala
Premaye gee pada sulangata musukota
Imu api hinahila
Sundara e sihina obe
Pubudami senehe wada
Andura gala yana ....
Ranwan patin dilisena ahasata
Yamu api piyambala
Oba ruwa dutu e pinbara sandavatha
Yayi ara pavilala
Adarayath tharu wel vi
Muthu kata vehi vehala
Andura gala yana ....අඳුර ගලා යන හෝරාවේ ගී පද
අඳුර ගලා යන හෝරාවේ
සඳවත පීදෙන මේ යාමේ
මුව අග විකසිත උණුසුම් හැඟුමන්
ඔබට කියන්නයි මා ආවේ
මා හද හැඟුමන් ඔබට කියන්නද
රහසින් කොඳුරාලා
ප්‍රේමයේ ගී පද සුළඟට මුසුකොට
ඉමු අපි හිනැහීලා
සුන්දර ඒ සිහින ඔබේ
පුබුදමි සෙනෙහෙ වඩා
අඳුර ගලා යන ....
රන්වන් පාටින් දිලිසෙන අහසට
යමු අපි පියඹලා
ඔබ රුව දුටු ඒ පින්බර සඳවත
යයි අර පාවීලා
ආදරයත් තරු වැල් වී
මුතු කැට වැහි වැහැලා
අඳුර ගලා යන ....Performances of Andura Gala Yana Horawe
Cover versions, live performances, and reality-show contestant performances of “Andura Gala Yana Horawe” on YouTube.
Cover Versions · 12
▶CoverANDURA GALA YANA ( අඳුර ගලා යන )| HECTOR DIAS DMajor (හෙක්ටර් ඩයස්)bdvisions Music and Entertainment
▶CoverAndura Gala Yana Horawe @ Tone Poem with Hector DiasRoo Tunes
▶CoverAndura Gala Yana Horawe | අඳුර ගලා යන හෝරාවේ | Prasanga Thissera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverAndura Galayana Horawe අඳුර ගලා යන හෝරාවේ (Cover) - Desh JayaweeraDesh Jayaweera
▶CoverAdura gala yana horawe - අඳුර ගලා යන හෝරාවේ ගිටාර් එකෙන්.Melody of SL
▶Coverandura gala yana horawe d major cover songViraj Malinga Productions
▶CoverAndura Gala Yana Horawe Cover song by Classic UAEDUSHANTHA DINESH
▶CoverAdura Gala Yana Horawe (අඳුර ගලා යන හෝරාවේ) | Cover by Rashmika MarasingheRasha Marasinghe
▶CoverAndura Gala Yana (අඳුර ගලායන හෝරාවේ) cover by FantomsRandySath
▶CoverAndura Gala Yana Horawe අදුර ගලා යන හෝරාවේ Cover Song By Tharaka FernandoTharaka Fernando
▶Coverඅඳුර ගලා යන හෝරාවේ | Andura Gala Yana Horawe | AI CoverD²S Fusion
▶CoverAduragala yana horawe (අදුර ගලා යන හෝරාවේ) || Eranda Roshan || Cover songMusic Life
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Andura Gala Yana Horawe LyricsAndura Gala Yana Horawe Lyrics Englishඅඳුර ගලා යන හෝරාවේඅඳුර ගලා යන හෝරාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationHector Dias SongsHector Dias LyricsDias Lyrics