Suranganavee Lyrics by Hector Dias
Suranganavee (සුරංගනාවී) is a Sinhala song sung by Hector Dias. The lyrics were written and the music composed by Theja Iddamalgoda. This page presents the Suranganavee lyrics in Sinhala script (සුරංගනාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suranganavee |
|---|---|
| SINGER | Hector Dias |
| LYRICIST | Theja Iddamalgoda |
| COMPOSER | Theja Iddamalgoda |
| VIEWS | 16 |
| UPDATED |
Suranganavee Lyrics
Pini poda vetila mal vikasitha vela
Samanallu avilla pem hengumak mavala
Oba ekka thanivela henguman vashivela
Sundarai jeevithe lassana suranganavi
Senasenna mata hithai oba ekkala thanivela
Sitha illanavada unusuma kanata kondurala
Adare wage adare.. nae nae wage
Pini poda vetila....
Puda denna adare thol pethi langata mumunala
Thurule senasemu apema lowaka thanivela
Adare wage adare.. nae nae wage
Pini poda vetila....සුරංගනාවී ගී පද
පිනි පොද වැටිලා මල් විකසිත වෙලා
සමනල්ලු ඇවිල්ලා පෙම් හැඟුමක් මවලා
ඔබ එක්ක තනිවෙලා හැඟුමන් වශීවෙලා
සුන්දරයි ජීවිතේ ලස්සන සුරංගනාවී
සැනසෙන්න මට හිතයි ඔබ එක්කලා තනිවෙලා
සිත ඉල්ලනවද උණුසුම කනට කොඳුරලා
ආදරේ වගේ ආදරේ.. නෑ නෑ වගේ
පිනි පොද වැටිලා....
පුද දෙන්න ආදරේ තොල් පෙති ලඟට මුමුණලා
තුරුලේ සැනසෙමු අපේම ලොවක තනිවෙලා
ආදරේ වගේ ආදරේ.. නෑ නෑ වගේ
පිනි පොද වැටිලා....Related Songs and Tags
Suranganavee LyricsSuranganavee Lyrics Englishසුරංගනාවීසුරංගනාවී ගීතයේ පද පෙළLyrics With TransliterationHector Dias SongsHector Dias LyricsDias LyricsTheja Iddamalgoda ComposerTheja Iddamalgoda Lyricist