Adare vedana mahada ridavu taram
Tava tavat adaren mahada lan vu taram
Oba dannae raththarang oya ru manase mavam
Ru pura avadiyen manga balan
Adare vedana mahada ridavu taram .... haedu taram
Oba nodani ma netu haedu taram
Oba nodani susum helu taram
Oba dannae raththarang oya ru manase mavam
Ru pura avadiyen manga balan
Tanikarada numba dura lowaka giya
Mathaka mava yali netu bondava giya //
Oba dannae raththarang oya ru manase mavam
Ru pura avadiyen manga balan
Adare vedana mahada ridavu taram .... haedu taramආදරේ වේදනා මහද රිදවූ තරම්
තව තවත් ආදරෙන් මහද ළං වූ තරම්
ඔබ දන්නෑ රත්තරං ඔය රූ මනසේ මවං
රූ පුරා අවදියෙන් මඟ බලන්
ආදරේ වේදනා මහද රිදවූ තරම් .... හැඬූ තරම්
ඔබ නොදනී මා නෙතු හැඬූ තරම්
ඔබ නොදනී සුසුම් හෙළු තරම්
ඔබ දන්නෑ රත්තරං ඔය රූ මනසේ මවං
රූ පුරා අවදියෙන් මඟ බලන්
තනිකරදා නුඹ දුර ලොවක ගියා
මතක මවා යළි නෙතු බොඳව ගියා //
ඔබ දන්නෑ රත්තරං ඔය රූ මනසේ මවං
රූ පුරා අවදියෙන් මඟ බලන්
ආදරේ වේදනා මහද රිදවූ තරම් .... හැඬූ තරම්Himashel Alwis performed Adare Wedana. Himashel Alwis is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Adare Wedana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Adare Wedana has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ වේදනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.