Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Himashel Alwis
  3. Nubath Epa Lyrics

Nubath Epa

Himashel Alwis
Song Details: Singer & Composer Information
Nubath Epa Lyrics in Sinhala (නුඹත් එපා ගී පද) and English by Himashel Alwis, written by Himashel Alwis and composed by Ranga Wickramarachchi. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nubath Epa
🎤 SINGER
Himashel Alwis
✍️ LYRICIST
Himashel Alwis
🎼 COMPOSER
Ranga Wickramarachchi
👁️ VIEWS
1

Nubath Epa Lyrics

Yana yana hema thana obawa peneyi mata
Apa kala hemade sihiyata eyi mata......//
Man thanu malige binda damala
Pemi sinhasaneyath nathi karala
Kiri kalayata goma binduwak dama
Ape premata oba ada niga kala.....

Numbai lan wune numbai wen wune
Numbath epa numbe hithath epa.....//
Every Time Every Minute All The Day
Numbath epa numbe hithath epa
Numbai lan wune numbai wen wune
Numbath epa numbe hithath epa.....

Hithe athi de kavi walin mata liwwa kiwwa
Mamath ewa hadhawathin piligaththa gaththa......//
Lowa lokuma boruwa mata ada karala
Mata thibunu hithath mata nathi karala
Oba hora parema mata athath wana
Mage hade palen ada pitawa giya......

Numbai lan wune......

Kimbul kandulin lowama rawata handuwa handuwa
Lowath rawati obath samagama unna unna......//
Ma gena purasaram matama liyath
Ma wennek me lowa nathai kiya
Oba hora parema mata athath wana
Mage hade palen ada pitawa giya......

Numbai lan wune......

නුඹත් එපා ගී පද

යන යන හැම තැන ඔබව පෙනෙයි මට
අප කළ හැමදේ සිහියට එයි මට......//
මං තැනූ මාළිගේ බිඳ දමලා 
පෙමි සිංහාසනයත් නැති කරලා
කිරි කලයට ගොම බිංඳුවක් දමා
අපේ ප්‍රේමට ඔබ අද නිගා කළා.....

නුඹයි ළං වුණේ නුඹයි වෙන් වුණේ
නුඹත් එපා නුඹේ හිතත් එපා.....//
Every Time Every Minute All The Day
නුඹත් එපා නුඹේ හිතත් එපා
නුඹයි ළං වුණේ නුඹයි වෙන් වුණේ
නුඹත් එපා නුඹේ හිතත් එපා.....

හිතේ ඇති දේ කවි වලින් මට ලිව්වා කිව්වා
මමත් ඒවා හදවතින් පිළිගත්තා ගත්තා......//
ලොව ලොකුම බොරුව මට අද කරලා
මට තිබුණු හිතත් මට නැති කරලා
ඔබ හොර පාරෙම මට අතත් වනා
මගේ හදේ පැලෙන් අද පිටව ගියා......

නුඹයි ළං වුණේ......

කිඹුල් කඳුළින් ලොවම රවටා හැඬුවා හැඬුවා
ලොවත් රැවටී ඔබත් සමඟම උන්නා උන්නා......//
මා ගැන පුරසාරම් මටම ලියත්
මා වැන්නෙක් මේ ලොව නැතැයි කියා
ඔබ හොර පාරෙම මට අතත් වනා
මගේ හදේ පැලෙන් අද පිටව ගියා......

නුඹයි ළං වුණේ......

Frequently Asked Questions

Who sang Nubath Epa?

Himashel Alwis performed Nubath Epa. Himashel Alwis is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Nubath Epa lyrics?

The lyrics for Nubath Epa were written by Himashel Alwis. Himashel Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Nubath Epa?

Ranga Wickramarachchi composed the music for Nubath Epa. Ranga Wickramarachchi is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Nubath Epa complete lyrics?

You can find the complete Nubath Epa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nubath Epa?

Nubath Epa has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නුඹත් එපා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නුඹත් එපා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nubath Epa LyricsNubath Epa Song LyricsNubath Epa Lyrics Englishනුඹත් එපා Lyricsනුඹත් එපා ගීතයේ පද පෙළLyrics With TransliterationHimashel Alwis SongsHimashel Alwis LyricsAlwis LyricsAlwis Song LyricsRanga Wickramarachchi ComposerHimashel Alwis Lyricist
Comments & Discussion

Share your thoughts about "Nubath Epa" or discuss the lyrics with other music lovers.

ShareShare "Nubath Epa" by Himashel Alwis

More from Himashel Alwis

  • Adare Wedana Lyrics2 views
  • Heena Mandarame Lyrics19 views
  • Situwarunta Salu Wiyanna Lyrics1 views
  • View All Songs4 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    1.1k views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    153 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    112 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    94 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    92 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    87 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    72 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    64 views
  • Chuttak Chuttak LyricsYohani
    56 views