Situwarunta Salu Wiyanna Lyrics
“Sithuwarunta salu viyanna sidaadiyata piya maenne” (සිටුවරුන්ට සළු වියන්න සිදාදියට පිය මැන්නේ): Situwarunta Salu Wiyanna (සිටුවරුන්ට සළු වියන්න) lyrics, a Sinhala folk song sung by Himashel Alwis, with words and music by Lakshman Hilmi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිටුවරුන්ට සළු වියන්න ගී පද, and many know it simply as Sithuwarunta salu.
| SONG | Situwarunta Salu Wiyanna |
|---|---|
| SINGER | Himashel Alwis |
| LYRICIST | Lakshman Hilmi |
| COMPOSER | Lakshman Hilmi |
| CATEGORY | Folk |
| VIEWS | 9 |
| UPDATED |
Situwarunta Salu Wiyanna Lyrics Singlish
Sithuwarunta salu viyanna sidaadiyata piya maenne
Aga hingakam nisada kiyan suudu nangiye
Thaniyata nothaniyata obe langin innata
Samanalayin piyasi salai velenda kalaape
Nethu yana yana thana sitha aragena igilenna epa
Hamu wana samanalayanta obe sitha denna epa
Jeevitaye himi karuwa dineka enathura...
Boru kiya kiya hitha aragena aththen aththata
Thurul wenna maana balay padiyen padiyata
Sathen sathe hamba karapu de anaagatheta
Lassana heta vinaasha viyai anduru lowakata...
Sithuwarunta salu viyanna sidaadiyata piya maenne
Aga hingakam nisada kiyan suudu nangiye...
Hiru sangavi andura gala yana gomman yaameta
Aadarayen uthura yana pem hitha aragena
Pipunu male suwada aran bambaru giya dina
Pasu thavila himi kara dewi anaagatayata...
Sithuwarunta salu...සිටුවරුන්ට සළු වියන්න ගී පද
සිටුවරුන්ට සළු වියන්න සිදාදියට පිය මැන්නේ
අග හිඟකම් නිසාද කියනු සුදු නංගියේ
තනියට නොතනියට ඔබේ ළඟින් ඉන්නට
සමනලයින් පියාසලයි වෙළෙඳ කලාපේ
නෙතු යන යන තැන සිත අරගෙන ඉගිලෙන්න එපා
හමුවන සමනලයන් හට ඔබේ සිත දෙන්න එපා
ජීවිතයේ හිමි කරුවා දිනෙක එනතුරා.......
බොරු කිය කිය හිත අරගෙන අත්තේන් අත්තට
තුරුල් වෙන්න මාන බලයි පඩියෙන් පඩියට
සතෙන් සතේ හම්බ කරපු දේ අනාගතේට
ලස්සන හෙට විනාශ වී යයි අඳුරු ලොවකට......
සිටුවරුන්ට සළු වියන්න සිදාදියට පිය මැන්නේ
අග හිඟකම් නිසාද කියනු සුදු නංගියේ.......
හිරු සැඟවී අඳුර ගලා යන ගොම්මන් යාමේට
ආදරයෙන් උතුරා යන පෙම් හිත අරගෙන
පිපුණු මලේ සුවඳ අරන් බඹරු ගිය දින
පසු තැවිල්ල හිමි කර දේවී අනාගතයට......
සිටුවරුන්ට සළු......
Related Songs and Tags
Situwarunta Salu Wiyanna LyricsSituwarunta Salu Wiyanna Lyrics Englishසිටුවරුන්ට සළු වියන්නසිටුවරුන්ට සළු වියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationHimashel Alwis SongsHimashel Alwis LyricsAlwis LyricsLakshman Hilmi ComposerLakshman Hilmi Lyricist