Heena Mandarame
Heena Mandarame Lyrics
Tawath warak oba aa hinda
Giyath eda ma thani karala
Adath hinawena oba dekala
Heena mandaramay aayeth pem banda....//
Kandulu hanga rayama winda amathak wu mathakayan eda
Ekama heene obama hinda e tharam winde wedana
Weradila jeewithe aayema ma gawayi oyaa.....
Tawath warak......
Lowama hoyana sihina purala hitha nawathunu neth dekayi oyaa
Denetha thalala kandulu bindala asarana kara hera giye eda
Thama ma adarei inna ma gawin oyaa.....
Tawath warak......//
හීන මන්දාරමේ ගී පද
තවත් වරක් ඔබ ආ හින්දා
ගියත් එදා මා තනි කරලා
අදත් හිනාවෙන ඔබ දැකලා
හීන මන්දාරමේ ආයෙත් පෙම් බැන්දා....//
කඳුළු හංගා රැයම වින්දා අමතක වූ මතකයන් එදා
එකම හීනේ ඔබම හින්දා ඒ තරම් වින්දේ වේදනා
වැරදිලා ජීවිතේ ආයේ මා ගාවයි ඔයා.....
තවත් වරක්......
ලොවම හොයනා සිහින පුරලා හිත නැවතුණු නෙත් දෙකයි ඔයා
දෙනෙත තලලා කඳුළු බිඳලා අසරණ කර හැර ගියේ එදා
තාම මා ආදරෙයි ඉන්න මා ගාවින් ඔයා.....
තවත් වරක්......//
Frequently Asked Questions
Who sang Heena Mandarame?
Himashel Alwis performed Heena Mandarame. Himashel Alwis is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Heena Mandarame lyrics?
The lyrics for Heena Mandarame were written by Kasun Primal. Kasun Primal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Heena Mandarame?
Kasun Primal composed the music for Heena Mandarame. Kasun Primal is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Heena Mandarame complete lyrics?
You can find the complete Heena Mandarame lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Heena Mandarame?
Heena Mandarame has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හීන මන්දාරමේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හීන මන්දාරමේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Heena Mandarame" or discuss the lyrics with other music lovers.
Song Video
More from Himashel Alwis
- Adare Wedana Lyrics2 views
- Nubath Epa Lyrics0 views
- Situwarunta Salu Wiyanna Lyrics0 views
- View All Songs4 songs
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views