Lassana Niliye Lyrics by Iman Perera
Lassana Niliye (ලස්සන නිළියේ) is a Sinhala song sung by Iman Perera. The lyrics were written by Kelum Srimal. This page presents the Lassana Niliye lyrics in Sinhala script (ලස්සන නිළියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lassana Niliye |
|---|---|
| SINGER | Iman Perera |
| LYRICIST | Kelum Srimal |
| VIEWS | 20 |
| UPDATED |
Lassana Niliye Lyrics
Lassana niliye
Nuba ranganawa dan karaliye
Nuba hindama man thamath me galariye
Mata adahaganna bari jeewitha peraliye
Iranama wisandami dawask nuba idiriye
Lassana niliye
Nuba hindama man thamath me galariye
Me kathandare awihinsaka gewiliye
Eya nubata obina bhoomikawa sonduriye
Leladena dehe rahas osuwa heraliye
E wagak motada neda kola deriye
Lassana niliye
Nuba hindama man innawa me galariye
Honda baiscope labunothin hadisiye
Nuba wenas wela yawi da pani murusiye
Ida thiyannepa laginna mata polisiwe
Nuba nathi nam mata marane sapai kurusiye
Lassana niliye
Nuba hindama man marenawa me galariyeලස්සන නිළියේ ගී පද
ලස්සන නිළියේ
නුඹ රඟනව දැන් කරලියේ
නුඹ හින්දම මං තාමත් මේ ගැලරියේ
මට අදහගන්න බැරි ජීවිත පෙරළියේ
ඉරණම විසඳමි දවසක නුඹ ඉදිරියේ
ලස්සන නිළියේ
නුඹ හින්දා මං තාමත් මේ ගැලරියේ
මේ කතන්දරේ අවිහිංසක ගෙවිලියේ
එය නුඹට ඔබින භූමිකාව සොඳුරියේ
ලෙළදෙන දේහේ රහස් ඔසුව හෙරලියේ
ඒ වගක් මොටද නේද කෝල දැරිවියේ
ලස්සන නිළියේ
නුඹ හින්දම මං ඉන්නවා මේ ගැලරියේ
හොඳ බයිස්කෝප් ලැබුනෝතින් හදිසියේ
නුඹ වෙනස් වෙලා යාවිද පැණි මුරුසියේ
ඉඩ තියන්නෙපා ලගින්න මට පොලිසියේ
නුඹ නැති නම් මට මරණෙ සැපයි කුරුසියේ
ලස්සන නිළියේ
නුඹ හින්දම මං මැරෙනවා මේ ගැලරියේ
Performances of Lassana Niliye
Cover versions, live performances, and reality-show contestant performances of “Lassana Niliye” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 7
▶CoverLassana Niliye @ Tone Poem with Iman PereraRoo Tunes
▶CoverLassana Niliye | ලස්සන නිළියේ | Iman Perera | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverIman Perera - Lassana NiliyeViewerFromNihil
▶CoverLassana Niliye - Iman PereraMahinda Bandara Music
▶CoverLassana Niliye - Iman Pereraසිංහල ගී සිත්තම් Sinhala Gee Siththam
▶CoverLASSANA NILIYE | ලස්සන නිළියේ | DN FUSION STUDIO | COVER | REMAKEDN Fusion Studio
▶Coverලස්සන නිලියේ-lassana niliyee -iman perera AI CHILL MUSICMusic Master
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassana Niliye LyricsLassana Niliye Lyrics Englishලස්සන නිළියේලස්සන නිළියේ ගීතයේ පද පෙළLyrics With TransliterationIman Perera SongsIman Perera LyricsPerera LyricsKelum Srimal Lyricist

