Sulanga Wage Numba Enawa Lyrics by Iman Perera
Sulanga Wage Numba Enawa (සුළඟ වගේ නුඹ එනවා) is a Sinhala song sung by Iman Perera. The lyrics were written by Dayananda Rathnayaka, and the music is composed by Darshana Wickramathunga. This page presents the Sulanga Wage Numba Enawa lyrics in Sinhala script (සුළඟ වගේ නුඹ එනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sulanga Wage Numba Enawa |
|---|---|
| SINGER | Iman Perera |
| LYRICIST | Dayananda Rathnayaka |
| COMPOSER | Darshana Wickramathunga |
| VIEWS | 9 |
| UPDATED |
Sulanga Wage Numba Enawa Lyrics
Sulanga wage numba enawa
Mal suwada aran rahase
E suwadata wata badinna
E suwadata wata badinna bae
Mal suwada matai pipune matamai
Man malata adarei //
Bindu bindu pini wisirenawa
Muthuwal peladuwa gaanai
Hiru rashmi wadi pini wiyalenawa
Bala inna mata hari lobai
Dothin diya bindak di raka ganna hitenawa //
Me wasanta kaale numba wage
Mala aiti matai suwada matamai //
Bindu bindu wehi podu enawa
Patath sedena gaanai
Wehi poda watila sulage ethila
Malata ridum denawa wagei
Dothin sewena sada raka ganna hitenawa //
Me wasanta kaale numba wage
Mala aiti matai suwada matamai //
Sulanga wage ....සුළඟ වගේ නුඹ එනවා ගී පද
සුළඟ වගේ නුඹ එනවා
මල් සුවඳ අරන් රහසේ
ඒ සුවඳට වැට බඳින්න
ඒ සුවඳට වැට බඳින්න බෑ
මල් සුවඳ මටයි පිපුණේ මටමයි
මං මලට ආදරෙයි //
බිංදු බිංදු පිනි විසිරෙනවා
මුතුවැල් පැළඳුව ගානයි
හිරු රශ්මි වැදී පිණි වියැලෙනවා
බලා ඉන්න මට හරි ලෝබයි
දෝතින් දිය බිඳක් දී රැක ගන්න හිතෙනවා //
මේ වසන්ත කාලෙ නුඹ වගේ
මල අයිති මටයි සුවඳත් මටමයි //
බිංදු බිංදු වැහි පොදු එනවා
පාටත් සේදෙන ගානයි
වැහි පොද වැටිලා සුළගේ එතිලා
මලට රිදුම් දෙනවා වාගෙයි
දෝතින් සෙවන සාදා රැක ගන්න හිතෙනවා //
මේ වසන්ත කාලෙ නුඹ වගේ
මල අයිති මටයි සුවඳත් මටමයි //
සුළඟ වගේ ....Related Songs and Tags
Sulanga Wage Numba Enawa LyricsSulanga Wage Numba Enawa Lyrics Englishසුළඟ වගේ නුඹ එනවාසුළඟ වගේ නුඹ එනවා ගීතයේ පද පෙළLyrics With TransliterationIman Perera SongsIman Perera LyricsPerera LyricsDarshana Wickramathunga ComposerDayananda Rathnayaka Lyricist