Thuruliya Nisalai Lyrics by Iman PereraUresha Ravihari
Thuruliya Nisalai (තුරුලිය නිසලයි) is a Sinhala song sung by Iman Perera and Uresha Ravihari. The lyrics were written by Kularathna Ariyawansa, and the music is composed by Shantha Jayalath. This page presents the Thuruliya Nisalai lyrics in Sinhala script (තුරුලිය නිසලයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thuruliya Nisalai |
|---|---|
| SINGER | Iman Perera, Uresha Ravihari |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Shantha Jayalath |
| VIEWS | 137 |
| UPDATED |
Thuruliya Nisalai Lyrics
thuruliya nisalai, vaev diya sasalai
tanikama iwuru bindi
mama ataramangva hindimi
oba kohida kohida soyami
oba langama langama hindimi
sasara pura suwada sara
obama samaga raendemi
oba kohida kohida soyami
oba langama langama hindimi
obae susum suwadin paeri
vel ipanaellae pavan hamai
gandora suhumul mathakaya vaelapi
sitha ma thema vaetei
oba kohida kohida soyami
oba langama langama hindimi
obae surath pahanin gilihi
liyagomu landae sovin saelei
tanapath mudubim kandulin baravi
oba pae pahasa pathai
oba kohida kohida soyami
oba langama langama hindimiතුරුලිය නිසලයි ගී පද
තුරුලිය නිසලයි, වැව් දිය සසලයි
තනිකම ඉවුරු බිඳියි
මම අතරමංව හිඳිමි
ඔබ කොහිද කොහිද සොයමි
ඔබ ළඟම ළඟම හිඳිමි
සසර පුරා සුවඳ සරා
ඔබම සමග රැඳෙමි
ඔබ කොහිද කොහිද සොයමි
ඔබ ළඟම ළඟම හිඳිමි
ඔබේ සුසුම් සුවඳින් පෑරී
වෙල් ඉපනැල්ලේ පවන් හමයි
ගංදොර සුහුඹුල් මතකය වැළපී
සිත මා තෙමා වැටෙයි
ඔබ කොහිද කොහිද සොයමි
ඔබ ළඟම ළඟම හිඳිමි
ඔබේ සුරත් පහසින් ගිලිහී
ලියගොමු ලන්දේ සොවින් සැළෙයි
තණපත් මුඩුබිම් කඳුළින් බරවී
ඔබ පෑ පහස පතයි
ඔබ කොහිද කොහිද සොයමි
ඔබ ළඟම ළඟම හිඳිමිPerformances of Thuruliya Nisalai
Cover versions, live performances, and reality-show contestant performances of “Thuruliya Nisalai” on YouTube.
Cover Versions · 4
▶CoverThuruliya Nisalai, Iman Perera & Urseha Ravihari, තුරුලිය නිසලයිNadee Nisansala
▶CoverIman Perera Ft. Uresha Ravihari Song Thuruliya Nisalayi (තුරුලිය නිසලයි )c_music
▶CoverThuruliya Nisalayi | තුරුලිය නිසලයි | Iman Perera | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverthuruliya nisalai (uresha ravihari and ft. imran)Mandakini Ahinsakawiya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thuruliya Nisalai LyricsThuruliya Nisalai Lyrics Englishතුරුලිය නිසලයිතුරුලිය නිසලයි ගීතයේ පද පෙළLyrics With TransliterationIman Perera SongsIman Perera LyricsPerera LyricsShantha Jayalath ComposerKularathna Ariyawansa Lyricist