Wasanthaye Mal Supipuna Lyrics
by Iman Perera
“Vasantaye mal supipuna” (වසන්තයේ මල් සුපිපුන), Wasanthaye Mal Supipuna (වසන්තයේ මල් සුපිපුන) lyrics: a Sinhala love song sung by Iman Perera, with words by Thilina Malalasekare, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is වසන්තයේ මල් සුපිපුන ගී පද, and many know it simply as Vasantaye mal.
| SONG | Wasanthaye Mal Supipuna |
|---|---|
| SINGER | Iman Perera |
| LYRICIST | Thilina Malalasekare |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 18 |
| UPDATED |
Wasanthaye Mal Supipuna Lyrics Singlish
Vasantaye mal supipuna
Sundaratavaya ihiruna
Handa madalata kavudo aawa
Mal peti simba sina regenna
Mala sinda binda yanta giya
Hada duka gawa kavudo aawa
Hasa anganawanse sanda diya meda kimidee
Kiri sihineka ma radawa kohido andune
Neela kalum gala helena idunil mini desa wasa
Mage dothata naewith numba kohido bandune
Hiru melavuna sandawe adurata gulivee
Madu badunata hadu didee hidina yame
Nethu kandulin boda kala e atheethaye heenapela
Ma kadawa yannata numba aidho aaveවසන්තයේ මල් සුපිපුන ගී පද
වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුන
හඳ මඩලට කවුදෝ ආවා
මල් පෙති සිඹ සිනා රැගෙන
මල සිඳ බිඳ යන්ට ගියා
හද දුක ගාවා කවුදෝ ආවා
හස අංගනාවන්සේ සඳ දිය මැද කිමිදී
කිරි සිහිනෙක මා රදවා කොහිදෝ ඇඳුනේ
නීල කැළුම් ගලා හැලෙන ඉදුනිල් මිණි දෑස වසා
මගේ දෝතට නෑවිත් නුඹ කොහිදෝ බැඳුනේ
හිරු මැලවුන සැන්දෑවේ අදුරට ගුලිවී
මදු බදුනට හාදු දිදී හිදිනා යාමේ
නෙතු කඳුලින් බොඳ කල ඒ අතීතයේ හීන පැලට
මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේPerformances of Wasanthaye Mal Supipuna
Cover versions, live performances, and reality-show contestant performances of “Wasanthaye Mal Supipuna” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasanthaye Mal Supipuna LyricsWasanthaye Mal Supipuna Lyrics Englishවසන්තයේ මල් සුපිපුනවසන්තයේ මල් සුපිපුන ගීතයේ පද පෙළLyrics With TransliterationIman Perera SongsIman Perera LyricsPerera LyricsThilina Malalasekare Lyricist


