Suwanda Mal Renu Pisa Ena Lyrics by Iman Perera
Suwanda Mal Renu Pisa Ena (සුවඳ මල් රේණු පිස එන) is a Sinhala song sung by Iman Perera. This page presents the Suwanda Mal Renu Pisa Ena lyrics in Sinhala script (සුවඳ මල් රේණු පිස එන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suwanda Mal Renu Pisa Ena |
|---|---|
| SINGER | Iman Perera |
| VIEWS | 38 |
| UPDATED |
Suwanda Mal Renu Pisa Ena Lyrics
Suwanda mal renu pisa ena
Hadu dena sihil madanala
Numbata samana
Kurulu thudu agin gilihena
Mihiri miyuru gee padawela
Numbe sinawa
Seetha pini wadula sanda watha
Moduwee nisha numba gaba
Andura makawa
Neela wil diye upadina
Konda malaka sumudu dala peti
Kopul thalawa
Suwanda mal ....
Arunu dorakodin naga ena
Uda hiru kirana hadawatha
Pubudu karawa
Noba karaliyata divayana
Hadata pana powana ulpath
Numbe sinawaසුවඳ මල් රේණු පිස එන ගී පද
සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මදනල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පදවැල
නුඹේ සිනාවා
සීත පිණි වදුල සඳ වත
මෝදුවී නිශා නුඹ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දළ පෙති
කොපුල් තලාවා
සුවඳ මල් ....
අරුණු දොරකොඩින් නැග එන
උදා හිරු කිරණ හදවත
පුබුදු කරවා
නොබා කරළියට දිවයන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවාPerformances of Suwanda Mal Renu Pisa Ena
Cover versions, live performances, and reality-show contestant performances of “Suwanda Mal Renu Pisa Ena” on YouTube.
Cover Versions · 8
▶CoverSuwanda Mal Renu Pisa Ena | සුවඳ මල් රේණු පිස එන | Iman Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverසුවඳ මල් රේණු පිස එන / Suwanda Mal renu Pisa Ena ( ඉමාන් පෙරේරා )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverSuwada Mal Renu Pisa Ena | සුවඳ මල් රේණු පිස එන | Yasanath Dhammika Bandara | Narada WijesooriyaThusitha Kumara
▶CoverSaman4You - Prog 56 - ඉමාන් පෙරේරා ගයන ‘සුවඳ මල් රේණු පිස එන’ ගීතය නිර්මාණය වුණු හැටි.Saman4You
▶CoverSuwanda Mal Renu Pisa Ena EDM Cover - (සුවඳ මල් රේණු පිස එන ) Iman Perera (Original by Iman Perera)Rhythm of Universe
▶CoverSuwanda Mal Renu Pisa Ena EDM Cover - (සුවඳ මල් රේණු පිස එන ) Iman Perera (Original by Iman Perera)Rhythm of Universe
▶Coverසුවඳ මල් රේණු පිස එන ...VlogScape Sri Lanka
▶Coversuwanda mal renu pisa ena.. සුවඳ මල් රේණු පිස එන ..ජන සොබා TV ( සහෘද නාලිකාව)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwanda Mal Renu Pisa Ena LyricsSuwanda Mal Renu Pisa Ena Lyrics Englishසුවඳ මල් රේණු පිස එනසුවඳ මල් රේණු පිස එන ගීතයේ පද පෙළLyrics With TransliterationIman Perera SongsIman Perera LyricsPerera Lyrics