Amme Numba Atharaman Wela Lyrics in Sinhala (අම්මේ නුඹ අතරමං වෙලා ගී පද) and English by Imasha Muthukumari, written by Anupama Walauwatta. This page includes the Sinhala lyrics and English transliteration. Amme Numba Atharaman Wela is a Sinhala song performed by Imasha Muthukumari with lyrics penned by Anupama Walauwatta. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Amme Numba Atharaman Wela |
|---|---|
| SINGER | Imasha Muthukumari |
| LYRICIST | Anupama Walauwatta |
| VIEWS | 11 |
| UPDATED |
Amme numba ataramang vela mawa ataramang kala
Taathe numba ataramang vela mawa ataramang kala
Numbe senehasa ahimi lowaka kirulu pelanda mata kumata
Amme thaw ekaparak hithanna thibuna
Rekawaranaya ahimi lowaka ruwan maliga kumatada
Taathe thaw ekaparak hithanna thibuna
Halahappili medin gewana jeewithayama sundara bawa
Matath wada numba depalata hithanna thibuna
Mawpiya unusuma ekawara windina urumaya nathikara
Diwiye amihiri danduwama matama himiwuna
Amme thaw ekaparak hithanna thibuna
Taathe thaw ekaparak hithanna thibuna
Kedinaka ho kudu thanana mage dawasa elamena kala
Dethanaka nowa eka sewanaka hindinna thibuna
Kebali kadunu kuduwaya hinda thatu sindagath kiriliya lesa
Gerahum lana mage hitha gena hithanna thibuna
Amme thaw ekaparak hithanna thibuna
Taathe thaw ekaparak hithanna thibuna
Amme numba ataramang vela ....අම්මේ නුඹ අතරමං වෙලා මාව අතරමං කළා
තාත්තේ නුඹ අතරමං වෙලා මාව අතරමං කළා
නුඹෙ සෙනෙහස අහිමි ලොවක කිරුලු පැළඳ මට කුමට
අම්මේ තව එකපාරක් හිතන්න තිබුණා
රැකවරණය අහිමි ලොවක රුවන් මාළිගා කුමටද
තාත්තේ තව එකපාරක් හිතන්න තිබුණා
හැලහැප්පිලි මැදින් ගෙවන ජීවිතයම සුන්දර බව
මටත් වඩා නුඹ දෙපලට හිතන්න තිබුණා
මව්පිය උණුසුම එකවර විඳිනා උරුමය නැතිකර
දිවියේ අමිහිරි දඬුවම මටම හිමිවුණා
අම්මේ තව එකපාරක් හිතන්න තිබුණා
තාත්තේ තව එකපාරක් හිතන්න තිබුණා
කෙදිනක හෝ කූඩු තනන මගේ දවස එළමෙන කළ
දෙතැනක නොව එක සෙවනක හිඳින්න තිබුණා
කැබලි කැඩුණු කූඩුවේ හිඳ තටු සිඳගත් කිරිලිය ලෙස
ගැරහුම් ලන මගෙ හිත ගැන හිතන්න තිබුණා
අම්මේ තව එකපාරක් හිතන්න තිබුණා
තාත්තේ තව එකපාරක් හිතන්න තිබුණා
අම්මේ නුඹ අතරමං වෙලා ....