Durin Indan Lyrics
“Nuba hitanawa athi waradi nae kiya man” (නුඹ හිතනවා ඇති වැරදි නෑ කියා මං): Durin Indan (දුරින් ඉඳන්) lyrics, a Sinhala heartbreak song sung by Imasha Muthukumari, with music by Trishan Baduge, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Nuba hitanawa, and in Sinhala it is දුරින් ඉඳන් ගී පද.
| SONG | Durin Indan |
|---|---|
| SINGER | Imasha Muthukumari |
| COMPOSER | Trishan Baduge |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Durin Indan Lyrics Singlish
Nuba hitanawa athi waradi nae kiya man
Hita kiyanawa athi adarei kiya thawath
Muwin kiyu e chodana hadawathinma nowu nisa
Durin indan me wedana dennepa inna lan wela...
Nube unuhume dawathila adare dunne eda
Nethu piyena thura innamai lan wela
Me hita pura mata lan wela jeewithe dun oya
Ridawa thiya rawatala yanna hituwe nae mema...
Nuba hitanawa athi waradi nae kiya man
Hita kiyanawa athi adarei kiya thawath...
Mage adare tharam sada dannawa raththaran oya
Musawakin dawathila dennepa thaw wedana
Me hita pura mage adare saththakai obatai priye
Husmak pura me lamathure nuba genai liyawee thibune...
Nuba hitanawa athi...
Muwin kiyu e chodana hadawathinma nowu nisa
Durin indan me wedana dennepa inna lan wela...දුරින් ඉඳන් ගී පද
නුඹ හිතනවා ඇති වැරදි නෑ කියා මං
හිත කියනවා ඇති ආදරෙයි කියා තවත්
මුවින් කියූ ඒ චෝදනා හදවතින්ම නොවූ නිසා
දුරින් ඉඳන් මේ වේදනා දෙන්නෙපා ඉන්න ළං වෙලා.....
නුඹේ උණුහුමේ දැවටිලා ආදරේ දුන්නේ එදා
නෙතු පියෙනා තුරා ඉන්නමයි ළං වෙලා
මේ හිත පුරා මට ළං වෙලා ජීවිතේ දුන් ඔයා
රිදවා තියා රවටලා යන්න හිතුවේ නෑ මෙමා......
නුඹ හිතනවා ඇති වැරදි නෑ කියා මං
හිත කියනවා ඇති ආදරෙයි කියා තවත්......
මගේ ආදරේ තරම් සදා දන්නවා රත්තරන් ඔයා
මුසාවකින් දැවටිලා දෙන්නෙපා තව වේදනා
මේ හිත පුරා මගේ ආදරේ සත්තකයි ඔබටයි ප්‍රියේ
හුස්මක් පුරා මේ ළැමතුරේ නුඹ ගැනයි ලියවී තිබුණේ......
නුඹ හිතනවා ඇති........
මුවින් කියූ ඒ චෝදනා හදවතින්ම නොවූ නිසා
දුරින් ඉඳන් මේ වේදනා දෙන්නෙපා ඉන්න ළං වෙලා.....
Performances of Durin Indan
Cover versions, live performances, and reality-show contestant performances of “Durin Indan” on YouTube.
Cover Versions · 9
▶CoverMata Durin Indan (මට දුරින් ඉඳන් ) Subani Harshani Official Song 2020Subani Harshani Official
▶CoverMata Durin Idan (මට දුරින් ඉඳන්) - Subani Harshani Sirasa FM Sarigama Sajjaya With WifiSirasa FM
▶CoverMata Durin Indan (මට දුරින් ඉඳන්) Subani Harshani @CharanaTVOfficialSubani Harshani Official
▶CoverMata Durin Idan (මට දුරින් ඉඳන් ) Subani Harshani MuthukumaranaNeerandani | Covers
▶CoverMata Durin Indan මට දුරින් ඉඳන් ''Subani Harshani''MEDIA ART LK
▶CoverDurin Indan (Numba Hithanawa Athi) - Imasha Muthukumari - www.FreeMusic.lkFreeMusicLk
▶CoverMata Durin Indan l මට දුරින් ඉඳන් l Cover by Shyama De Silvashyama de silva
▶CoverDurin Idan Bala Hindimi (දුරින් ඉඳන් බලා හිඳිමි) - සුනිල් එදිරිසිංහbmadhu_sinhala_songs
▶Coverදුරින් ඉඳන් බලා හිඳිමි Durin Hindan-Sunil EdirisingheSajini Ishanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Durin Indan LyricsDurin Indan Lyrics Englishදුරින් ඉඳන්දුරින් ඉඳන් ගීතයේ පද පෙළLyrics With TransliterationImasha Muthukumari SongsImasha Muthukumari LyricsMuthukumari LyricsTrishan Baduge Composer