Sandak Wenna Beri Nam Obahata Lyrics
“Sandak wenna bari nam oba hata” (සඳක් වෙන්න බැරි නම් ඔබ හට): Sandak Wenna Beri Nam Obahata (සඳක් වෙන්න බැරි නම්) lyrics, a Sinhala heartbreak song sung by Imasha Muthukumari, with words by Manuranga Wijesekara and music by Dilum Thejana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සඳක් වෙන්න බැරි නම් ගී පද.
| SONG | Sandak Wenna Beri Nam Obahata |
|---|---|
| SINGER | Imasha Muthukumari |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Dilum Thejana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 114 |
| UPDATED |
Sandak Wenna Beri Nam Obahata Lyrics Singlish
Sandak wenna bari nam oba hata
Irak wenna hakido ma hata
Wehesa danena me jeewithe
Wewak wenna bari thana numba hata
Aida kiuwe wenna nil diya
Dukak itiri me jeewithe
Seetha ruthuwakata wela
Miyayanna nam epa
Pem kawak liyanna aasai mata thawat
Ruthuwak athath nathath husmalana mage sithum
Pana gasai obe depa mula weti
Sandak wenna bari...
Ma nomathi hetak athath
Pipena mal yalith pipe
Hiru eliya awith thawa dawask udave
Hamana e sulan relath
Neth konin langin hamai
Nethu agin wetena e kandulal seethalai
Sandak wenna bari...සඳක් වෙන්න බැරි නම් ගී පද
සඳක් වෙන්න බැරි නම් ඔබ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැණෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීව්වේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ
සීත සෘතුවකට වෙලා
මියයන්න නම් එපා
පෙම් කවක් ලියන්න ආසයි මට තවත්
සෘතුවක් ඇතත් නැතත් හුස්මලන මගේ සිතුම්
පණ ගසයි ඔබේ දෙපා මුල වැටී
සඳක් වෙන්න බැරි...
මා නොමැති හෙටක් ඇතත්
පිපෙන මල් යළිත් පිපේ
හිරු එළිය ඇවිත් තව දවසක් උදාවේ
හමනා ඒ සුළං රැළත්
නෙත් කොනින් ළඟින් හමයි
නෙතු අගින් වැටෙන ඒ කඳුලැල් සීතලයි
සඳක් වෙන්න බැරි...Performances of Sandak Wenna Beri Nam Obahata
Cover versions, live performances, and reality-show contestant performances of “Sandak Wenna Beri Nam Obahata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandak Wenna Beri Nam Obahata LyricsSandak Wenna Beri Nam Obahata Lyrics Englishසඳක් වෙන්න බැරි නම්සඳක් වෙන්න බැරි නම් ගීතයේ පද පෙළLyrics With TransliterationImasha Muthukumari SongsImasha Muthukumari LyricsMuthukumari LyricsDilum Thejana ComposerManuranga Wijesekara Lyricist
