Mage Muvin Lyrics
“Mage muwin obe susum pahawa nae” (මගේ මුවින් ඔබේ සුසුම් පහව නෑ), Mage Muvin (මගේ මුවින්) lyrics: a Sinhala heartbreak song sung by Imasha Muthukumari, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මගේ මුවින් ගී පද, and many know it simply as Mage muwin.
| SONG | Mage Muvin |
|---|---|
| SINGER | Imasha Muthukumari |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Mage Muvin Lyrics Singlish
Mage muwin obe susum pahawa nae
Mage nethin obe ruwa bindalan nae
Mage sitin obe situm wenwa nae
Adare mage meki yanne nae
Mahada wile mal supipunu e
Obai mamai pem kala ananthaye
Wen weemath anduraki jeewe
Ehema unath ek weemak nae//
Ma handuwath kandule nimak nae
Ma gee gayuwath thanuwa randen nae
Lowe bheda thiyena thura ek weemak nae
Obe susum laye thiyan jeewithayaknae
Randunu sithe adare thiyan
Miyena thura wen weemak nae
Wen weemath anduraki jeewe
Ehema unath ek weemak nae//මගේ මුවින් ගී පද
මගේ මුවින් ඔබේ සුසුම් පහව නෑ
මගේ නෙතින් ඔබේ රුව බිඳලන් නෑ
මගේ සිතින් ඔබේ සිතුම් වෙන්ව නෑ
ආදරේ මගෙ මැකී යන්නෙ නෑ
මහද විලේ මල් සුපිපුනු ඒ
ඔබයි මමයි පෙම් කළ අනන්තයේ
වෙන් වීමත් අඳුරකි ජීවේ
එහෙම උනත් එක් වීමක් නෑ//
මා හැඬුවත් කඳුළෙ නිමක් නෑ
මා ගී ගැයුවත් තනුව රැඳෙන් නෑ
ලොවේ භේද තියෙන තුරා එක් වීමක් නෑ
ඔබේ සුසුම් ළයේ තියන් ජීවිතයක්නෑ
රැඳුනු සිතේ ආදරේ තියන්
මියෙන තුරා වෙන් වීමක් නෑ
වෙන් වීමත් අඳුරකි ජීවේ
එහෙම උනත් එක් වීමක් නෑ//
Performances of Mage Muvin
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Muvin” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Muvin LyricsMage Muvin Lyrics Englishමගේ මුවින්මගේ මුවින් ගීතයේ පද පෙළLyrics With TransliterationImasha Muthukumari SongsImasha Muthukumari LyricsMuthukumari Lyrics
