Dangakari Man Lyrics by Indrani Wijebandara
Dangakari Man (දඟකාරී මං) is a Sinhala song sung by Indrani Wijebandara. This page presents the Dangakari Man lyrics in Sinhala script (දඟකාරී මං ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dangakari Man |
|---|---|
| SINGER | Indrani Wijebandara |
| VIEWS | 36 |
| UPDATED |
Dangakari Man Lyrics
Daggakari man madduma doni
Obata akikaru nae amme
Bak mi mala vata bambaru natanava
Varanda mal suvadada amme
Yana ena athare para depatthe
Dorin dorata aes mumunanava
Digin digata rasa katha gothaddi
Kata veta kota veta badinnado amme
Dahasak veta kotu tahanch bandhe
Mage hitha raehanin badinnado
Matama mage hitha kikaru naethida
Mura sebalun ma badinnado ammeදඟකාරී මං ගී පද
දඟකාරී මං මද්දුම දෝණී
ඔබට අකීකරු නෑ අම්මේ
බක් මී මල වට බඹරු නටනවා
වරඳ මල් සුවදද අම්මේ
යන එන අතරේ පාර දෙපැත්තේ
දොරින් දොරට ඇස් මුමුණනවා
දිගින් දිගට රස කතා ගොතද්දී
කට වැට කොට වැට බඳින්නදෝ අම්මේ
දහසක් වැට කොටු තහංච් බැන්දේ
මගෙ හිත රැහැනින් බදින්නදෝ
මටම මගේ හිත කීකරු නැතිදා
මුර සෙබළුන් මා බදින්නදෝ අම්මේPerformances of Dangakari Man
Cover versions, live performances, and reality-show contestant performances of “Dangakari Man” on YouTube.
Cover Versions · 8
▶CoverDangakaaree Man (දඟකාරී මං) | Indrani Wijebandara | Sinhala SongsWe Did It Global
▶Coverදඟකාරී මං මද්දුම දෝණි, ඉන්ද්‍රාණි සේනාරත්නThe new society
▶CoverDangakari Man Cover By Pamithi Thathya Ft Mihindi Mehansa | Kulagei Waruna | Orio StudioOshen Fernando
▶CoverIndrani Wijebandara - Dangakari man madduma doni | ඉන්ද්‍රාණි විජේබණ්ඩාර - දඟකාරී මං මද්දුම දෝනිMUSIC CLUB
▶Coverදඟකාරීමන් මද්දුම දෝනි නුඹට අකීකරු නෑ ... අම්මේ ... Dagakari man madduma doni nubata akikaru na amme.Nitijaya NA
▶CoverDangakari man - Indrani Wijebandara (Original) දගකාරී මං - ඉන්ද්‍රාණි විජේබණ්ඩාරTones N Tunes
▶CoverDanga Karee Man - දඟකාරී මං මද්දුම දෝණීAnuradha Thalliyadda
▶Cover31 July 2021Daisy Indrani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dangakari Man LyricsDangakari Man Lyrics Englishදඟකාරී මංදඟකාරී මං ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Wijebandara SongsIndrani Wijebandara LyricsWijebandara Lyrics