Mal Sutikko Lyrics by Indrani Wijebandara
Mal Sutikko (මල් සූටික්කෝ) is a Sinhala song sung by Indrani Wijebandara. This page presents the Mal Sutikko lyrics in Sinhala script (මල් සූටික්කෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Sutikko |
|---|---|
| SINGER | Indrani Wijebandara |
| VIEWS | 15 |
| UPDATED |
Mal Sutikko Lyrics
Mal sutikko sindu kiyapan
Madan attaka wadi wela
Pile idan e sindu ahannam
Hite kandulu bindu nethin sala
Amakata nomawana mathaka sihika langa
Ma hada iki binda hadana wele //
Pipena kusum gena samanalayin gena
Epa gayannata sutikko
Lowakata naesena mage geetayata
Numbe miyuru hada deepanne //
Kala mediri eli wage niwi giya
Adarayak gena gayapanne
Mal sutikko.....මල් සූටික්කෝ ගී පද
මල් සූටික්කෝ සිංදු කියාපන්
මාදං අත්තක වාඩි වෙලා
පිලේ ඉදන් ඒ සින්දු අහන්නම්
හිතේ කඳුළු බිඳු නෙතින් සලා
අමකත නොමවන මතක සිහික ළඟ
මා හද ඉකි බිඳ හඩන වෙලේ //
පිපෙන කුසුම් ගැන සමනලයින් ගැන
එපා ගයන්නට සූටික්කෝ
ලොවකට නෑසෙන මගේ ගීතයට
නුඹේ මියුරු හඩ දීපන්නේ //
කලා මැදිරි එළි වගේ නිවී ගිය
ආදරයක් ගැන ගයපන්නේ
මල් සූටික්කෝ.....
Performances of Mal Sutikko
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Sutikko” on YouTube.
Cover Versions · 12
▶Coverමල් සූටික්කෝ -ඉන්ද්‍රාණි සේනාරත්න | Mal Sootiko- Indrani SeenarathneRidma Yathra
▶Coverමල් සූටික්කෝ සිංදු කියාපන් | Mal Sutikko Sindu Kiyapan | Cover SongAI Sindu Room
▶Cover# සූටික්කෝNisha Creation
▶Covermal sutikko sindu Kiyapan |මල් සුටික්කෝ සිංදු කියාපන් |Sinhala song| Indrani Wijebandara |acc netACC NET CHANDU
▶Coverමල් සූටික්කෝ /Mal SutikkoKosala Dissanayake
▶CoverMALSUTIKKO "මල් සුටික්කෝ " / Sinhala Official |2025DINUTH & DINETH
▶CoverTara - Mal Sutikko Sindu Kiyapan Madan AtthakaTara Pannila
▶CoverMal Sutikko (මල් සූටික්කෝ) Cover Song - Yasani Gamage | AKARSHA SWARA DAHANAThe Space Artists
▶Coverමල් සූටික්කෝ සින්දු කියාපන් ll Mal sutikko sindu kiyapan..Poetic Thoughts by Dharshini Bandara
▶CoverMal sootikko, මල් සූටික්කෝ , (Nishshanka gunathilaka/wijemanna)සල් ගහක මල් සුවඳ අතරේDassa
▶Coverමල් සූටික්කෝ සිංදු කියාපන්_[ඉන්ද්‍රානි විජේබණ්ඩාර]/Mal sutikko sindhu kiyapan_[Indrani Wijebandara]ආවර්ජනා_reflection
▶CoverMal Sutikko│ Dulci Haththella │Indrani Senarathna│Super Extremes Art Circle │EdgeWater │2025༺🎸 Super Extremes Thusith 🏆༻
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Sutikko LyricsMal Sutikko Lyrics Englishමල් සූටික්කෝමල් සූටික්කෝ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Wijebandara SongsIndrani Wijebandara LyricsWijebandara Lyrics