Rathu Pata Mal Lyrics by Indrani Wijebandara
Rathu Pata Mal (රතු පාට මල්) is a Sinhala song sung by Indrani Wijebandara. This page presents the Rathu Pata Mal lyrics in Sinhala script (රතු පාට මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rathu Pata Mal |
|---|---|
| SINGER | Indrani Wijebandara |
| VIEWS | 27 |
| UPDATED |
Rathu Pata Mal Lyrics
Rathu pata mal mata tama mathakai
Guru para sarasanna lassanata mal ihunu
Mal pawana mata tama mathakai...
Sudu pata mal gawula kadadasi sili siliya
Vehidata thetha baritha veedo
Hunukooru gewila sithiyam pothehi
Aedunema bali roopa nedo...
Gandapana geta pera nae daen haedenne
Hemadama daennam avare
Mage panthiye un ma daen kohedo
Monawa wuna daeyi nothere...රතු පාට මල් ගී පද
රතු පාට මල් මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණු
මල් පවන මට තාම මතකයි...
සුදු පාට මල් ගවුම කඩදාසි සිලි සිලිය
වැහිදාට තෙත බරිත වීදෝ
හුණුකූරු ගෙවිලා සිතියම් පොතේහි
ඇදුනේම බලි රූප නේදෝ...
ගඳපාන ගැට පේර නෑ දැන් හැදෙන්නේ
හැමදාම දැන්නම් අවාරේ
මගේ පන්තියේ උන් මා දැන් කොහේදෝ
මොනවා වුණා දැයි නොතේරේ...
Performances of Rathu Pata Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Rathu Pata Mal” on YouTube.
Cover Versions · 12
▶Coverරතුපාට මල් මට තාම මතකයි-ඉන්ද්‍රානි සේනාරත්න{ Rathupata Mal-Indrani Senarathne}Ridma Yathra
▶CoverRathu Pata Mal - Indrani WijebandaraSamitha Kalana
▶Coverරතු පාට මල් | Rathu pata mal | Cover SongAI Sindu Room
▶Coverරතු පාට මල්- නුවන්දිකා සේනාරත්න (මුල් ගායනය--ඉන්ද්‍රානි විජයබන්ඩාර)NISHII10
▶CoverRathu Pata Mal Mata Thama Mathakai (රතු පාට මල් මට තාම මතකයි)Diyatha Tv LIVE
▶Coverරතු පාට මල් - Rathu Pata Mal - Indrani WijebandaraI.G. Bandula (Bandula Gamage)
▶Coverරතු පාට මල් මට තාම මතකයි - උඩුපිල පාසලේ Econ ටීචර්Elabonga
▶CoverRathu pata Mal|කළුතර නගරයේ උන් අපි| රතු පාට මල් මට තාම මතකයි |Nirmalee Nethra| Indrani WijebandaraKhrome Music Colombo
▶CoverRathu pata mal -Indrani Wijebandara රතුපාට මල් - ඉන්ද්‍රාණි විජේබණ්ඩාරDr. Ajantha Ranasinghe Official
▶Coverරතු පාට මල් මට තාම මතකයි...| Rathu Pata Mal Mata Thama Mthakayi...Remix CoverFlash Vibe
▶CoverRathu Pata Mal | රතු පාට මල් මට තාම මතකයි | Sinhala CoverCeylon Music
▶Coverරතු පාට මල් මට තාම මතකයි...| Rathu Pata Mal Mata Thama Mthakayi...Remix CoverPrasanga Alwis
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathu Pata Mal LyricsRathu Pata Mal Lyrics Englishරතු පාට මල්රතු පාට මල් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Wijebandara SongsIndrani Wijebandara LyricsWijebandara Lyrics