Sudu Sanda Eliye Lyrics
“Chitrapataya: Rekhaawa (1956” (චිත්‍රපටය : රේඛාව (1956), Sudu Sanda Eliye (සුදු සඳ එළියේ) lyrics: a Sinhala love song sung by Indrani Wijebandara, with words by Father Mercelin Jayakody and music by Sunil Shantha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සුදු සඳ එළියේ ගී පද, and many know it simply as Chitrapataya: Rekhaawa.
| SONG | Sudu Sanda Eliye |
|---|---|
| SINGER | Indrani Wijebandara |
| LYRICIST | Father Mercelin Jayakody |
| COMPOSER | Sunil Shantha |
| CATEGORY | Love Songs, Nature, Sinhala Movie Song |
| VIEWS | 54 |
| UPDATED |
Sudu Sanda Eliye Lyrics Singlish
Chitrapataya: Rekhaawa (1956)
(Sudu sanda eliye nala matha popiyana
Hirimala kaekulaka ron kemiye
Mulu mal wana lowa iranama sethape
Kuluganwena thuru himidiriye...//)
Samanola thudakin pini bidu podakin
Pana ganwena thuru himidiriye
(Pahan dorin ena raes rekhaaweka
Unusuma asuruwa himidiriye...//)
Iperani kandu yata saenguuna mini kata
Pana pana baesa yana diya dahare
Aedi aedi hinda mathu wee ena wita
Maenik thaaraakaa walata haerae
Podi rekhaaweka raes rekhaaweka
Maenikaka mulu iranama sethaepi
(Eka eka maenikaka eka eka roopeka
Eliyen naehaewunu malak pipe...//)
Walaa pelin saedi muthu kudayak yata
Tharanga nagaa leladena muhude
Singithi dorak athi podi beli katuwaka
Muthu atayak se ruwen saedaeසුදු සඳ එළියේ ගී පද
චිත්‍රපටය : රේඛාව (1956)
(සුදු සඳ එළියේ නළ මත පොපියන
හිරිමල් කැකුළක රොන් කෙමියේ
මුළු මල් වන ලොව ඉරණම සැතපේ
කුළුගැන්වෙන තුරු හිමිදිරියේ...//)
සමනොල තුඩකින් පිණි බිදු පොදකින්
පණ ගැන්වෙන තුරු හිමිදිරියේ
(පහන් දොරින් එන රැස් රේඛාවෙක
උණුසුම අසුරුව හිමිදිරියේ...//)
ඉපැරණි කඳු යට සැඟවුන මිණි කැට
පැන පැන බැස යන දිය දහරේ
ඇදී ඇදී හිඳ මතු වී එන විට
මැණික් තාරකා වලට හැරේ
පොඩි රේඛාවෙක රැස් රේඛාවෙක
මැණිකක මුළු ඉරණම සැතැපී
(එක එක මැණිකක එක එක රූපෙක
එළියෙන් නැහැවුණු මලක් පිපේ...//)
වළා පෙලින් සැදි මුතු කුඩයක් යට
තරඟ නගා ලෙලදෙන මුහුදේ
සිඟිති දොරක් ඇති පොඩි බෙලි කටුවක
මුතු ඇටයක් සේ රුවෙන් සැදේPerformances of Sudu Sanda Eliye
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Sanda Eliye” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSudu Sanda Eliya - Chamara Weerasinghe - | Best Of Chamara WeerasingheStudio D&D
▶Cover"Sudu Sanda Eliye" - Indrani Wijebandara (Senaratne) (Rekawa, 1956)Sri Lankan Music
▶CoverSudu Sanda Eliye (සුදු සද එළීයේ) Covered by Uresha Ravihari | Acoustic Cover SongsAcoustic Mela
▶CoverSudu Sanda Eliya Dothak Aran Dj Remix | සුදු සඳ එළිය | Chamara Weerasinghe | @_Djz_DaSuN_JayDJz Dasun Jay
▶CoverSudu Sanda Eliye Wijebandara Minoda #SURANGA MALLI සුරංග මල්ලී
▶CoverSudu Sanda Eliya Dothak Aran ( සුඳු සඳ එළිය ) | Cover By Roshan Samarawickrama | Chamara WeerasingheM music
▶CoverSudu Sanda Eliye Nala Matha Popiyana - සුදු සඳ එළියේ නල මත පොපියන @samanpriyantha123Saman Priyantha
▶CoverSudu Sanda Eliya Dothak Aran (සුදු සඳ එළිය දෝතක් අරන්) - Reggae Version | Sinhala Reggae CoverReggae Saami
▶Coverසුදු සඳ එළියේ Creative Dance Act | Narthanaa 2018 (නර්තනා) | Hansani Dancing AcademyHansani Dancing Academy
▶CoverSudu Sanda Eliya |සුදු සඳ එළිය | Female Cover Version | Chamara WeerasingheNethu Covers
▶Coverසුදු සඳ එළියේ - ඉන්ද්‍රාණි විජේබණ්ඩාරAnura Suraweera
▶Coverසුදු සඳ එළියේ ‘Sudu sanda eliye'GALAXY
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Sanda Eliye LyricsSudu Sanda Eliye Lyrics Englishසුදු සඳ එළියේසුදු සඳ එළියේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Wijebandara SongsIndrani Wijebandara LyricsWijebandara LyricsSunil Shantha ComposerFather Mercelin Jayakody Lyricist
