Oba Gathin Ma Langayi Lyrics by Indrani Wijebandara
Oba Gathin Ma Langayi (ඔබ ගතින් මා ළඟයි) is a Sinhala song sung by Indrani Wijebandara. This page presents the Oba Gathin Ma Langayi lyrics in Sinhala script (ඔබ ගතින් මා ළඟයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Gathin Ma Langayi |
|---|---|
| SINGER | Indrani Wijebandara |
| VIEWS | 30 |
| UPDATED |
Oba Gathin Ma Langayi Lyrics
Oba gatin ma langai
Sitha aa soyaa yanawaa
Ma gatin oba langai
Sitha vedanaa denawaa //
Aage suwadhe sitha yaavee
Musu vee velee paetalee //
Kimideddee arunellae
Oba gaawa ma inne
Oba gatin ...
Apa dennaa apa ravataa
Denetin baedee phala nae
Sitha ekathen noma ve nam
Oba aata himi vevaa
Oba gatin ....ඔබ ගතින් මා ළඟයි ගී පද
ඔබ ගතින් මා ළඟයි
සිත ඈ සොයා යනවා
මා ගතින් ඔබ ළඟයි
සිත වේදනා දෙනවා //
ඇගේ සුවදේ සිත යාවී
මුසු වී වෙලී පැටලී //
කිමිදෙද්දී අරුණැල්ලේ
ඔබ ගාව මා ඉන්නේ
ඔබ ගතින් ...
අප දෙන්නා අප රවටා
දෙනෙතින් බැදී ඵල නෑ
සිත එක්තැන් නොම වේ නම්
ඔබ ඈට හිමි වේවා
ඔබ ගතින් ....
Performances of Oba Gathin Ma Langayi
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Gathin Ma Langayi” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 8
▶CoverOba Gathin Ma Langai - ඔබ ගතින් මා ළඟයි - ITN සියපත් පොකුරDevika Chathurani
▶CoverOba Gathin - ඔබ ගතින් මා ළඟයි Indrani Senarathna/Premakeerthi/Sisira SPremakeerthi Gee
▶Coverඔබ ගතින් මා ළඟයි...යුනනී රේණුකා (cover song)Unani Renuka
▶Coverඔබ ගතින් මා ළඟයි_[ඉන්ද්‍රාණි සේනාරත්න]/Oba gathin maa langai_[Indrani Senarathna]ආවර්ජනා_reflection
▶Coverඔබ ගතින් මා ළඟයි | Oba Gathin Ma Langai | Cover Song | Miyuru Geeමියුරු ගී - MIYURU GEE
▶Coverඔබ ගතින් මා ළඟයි (cover song )යුනානීUnani Renuka
▶Coverindrani senarathna - oba gathin ma lagainonesena Gee ( නොනැසෙන ගී )
▶CoverOba Gathin Ma Langai (Story Behind the Song) - Indrani WijebandaraSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Gathin Ma Langayi LyricsOba Gathin Ma Langayi Lyrics Englishඔබ ගතින් මා ළඟයිඔබ ගතින් මා ළඟයි ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Wijebandara SongsIndrani Wijebandara LyricsWijebandara Lyrics
