Siripada Hime Lyrics
by Ishark Beg
“Payala surya devi rajaya akase” (පායාලා සූර්ය දෙවි රාජයා ආකාසේ): Siripada Hime (සිරිපාද හිමේ) lyrics, a Sinhala Buddhist devotional song sung by Ishark Beg, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සිරිපාද හිමේ ගී පද, and many know it simply as Payala surya.
| SONG | Siripada Hime |
|---|---|
| SINGER | Ishark Beg |
| CATEGORY | Buddhist Devotional, Nature |
| VIEWS | 23 |
| UPDATED |
Siripada Hime Lyrics Singlish
Payala surya devi rajaya akase
Avadi una sri pa hime...
Siripada hime deyiyange rate
Me shanta ude suryode
Manahara kandukara kanthi de navode...
Mihidum sele irala ashave sinaha pala
Mihi liyage nari dehe simba turulvi idune
Ganga ela dola vana mal turuliya
Vandinne me siripade
Sadahathiyo deti sadhu sadhu nade...
Sinhalaye kirti randana ran samanal raksha karana
Senpati mula wage penena pujaniya seeta himaye
Dela samanal uda diya para vel
Bambara vile maha kande
Oda teda maha siha raja bamma wage...
Siripada hime...සිරිපාද හිමේ ගී පද
පායාලා සූර්ය දෙවි රාජයා ආකාසේ
අවදි උනා ශ්‍රී පා හිමේ...
සිරිපාද හිමේ දෙයියන්ගේ රටේ
මේ ශාන්ත උදේ සූර්යෝදේ
මනහර කඳුකර කාන්ති දේ නවෝදේ...//
මිහිදුම් සේලේ ඉරාලා ආශාවේ සිනහා පාලා
මිහි ලියගේ නාරි දේහේ සිම්ඹා තුරුල්වී ඉදුනේ//
ගංගා ඇල දොළ වන මල් තුරුලිය
වඳින්නේ මේ සිරිපාදේ
සැදැහැතියෝ දෙති සාදු සාදු නාදේ...
සිංහලයේ කීර්ති රඳනා රන් සමනල රක්ෂා කරනා
සෙන්පති මුල වගේ පෙනෙනා පුජනීය සීත හිමයේ//
දෑල සමනල උඩ දිය පර වැල්
බඹර විලේ මහ කන්දේ
ඔද තෙද මහ සිහ රාජ බැම්ම වාගේ...
සිරිපාද හිමේ...
Performances of Siripada Hime
Cover versions, live performances, and reality-show contestant performances of “Siripada Hime” on YouTube.
Cover Versions · 7
▶Coverසිරි පාද හිමේ - Siri Pada Hime - Mohideen Baig - Movie : DEIYANNE RATE (1958)I.G. Bandula (Bandula Gamage)
▶CoverSiripada Hime Dewiyange Rate | සිරිපාද හිමේ දෙවියන්ගේ රටේE C Music
▶Coversiripada hime/ සිරිපාද හිමේ දෙවියන්ගේ රටේ / ගුණේ මාමාගේ ඩෝල්කි පහර ( dolki cover)Janiya vlogs & music
▶CoverSiripada Hime – Mohideen Baig සිරිපාද හිමේ - මොහිදීන් බෙග්Sisira Hegoda
▶CoverSiripada Hime Dewiyange Rate me ( සිරිපාද හිමේ ) Peduru Prtyi | kalu Ayiya | CoverChamil Ranga Music Styil ( CR )
▶Coverසිරිපාද හිමෙ දෙය්යන්ගෙ රටෙ(Siripada hime deyyange rate)Daya Kahapolarachchi
▶CoverSiri Pada hime | සිරි පාද හිමේ | Janak Priyantha De Silva | සීලසුමනාභිවන්දනා 2023PDS Creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siripada Hime LyricsSiripada Hime Lyrics Englishසිරිපාද හිමේසිරිපාද හිමේ ගීතයේ පද පෙළLyrics With TransliterationIshark Beg SongsIshark Beg LyricsBeg Lyrics