Yuda Bima Madde Lyrics
by Ishark Beg
“Yudha bima medde ranawiruwo atha” (යුධ බිම මැද්දේ රණවිරුවෝ ඇත): Yuda Bima Madde (යුධ බිම මැද්දේ) lyrics, a Sinhala patriotic song sung by Ishark Beg, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යුධ බිම මැද්දේ ගී පද, and many know it simply as Yudha bima.
| SONG | Yuda Bima Madde |
|---|---|
| SINGER | Ishark Beg |
| CATEGORY | Patriotic |
| VIEWS | 6 |
| UPDATED |
Yuda Bima Madde Lyrics Singlish
Yudha bima medde ranawiruwo atha
Rata raka gannata satan vedee
Kelibima inne rata wenuwenmai
Krikat weerayo taranga vedee...
Me koi kawuruth mawbima namen
Karana sewawa ratak watee...
Dahawaledha ra ranawiru senaa
Mawbima apage raka dewi
Mawbima name me mulu loke
Krikat weerayo paturaawee...
Yudha bima medde...
Kaageth sewe eka lesa pudathi
Wenasak naa maha janayaage
Kawuruth eka wee mawbima wenuwen
Mithurani wehesemu hama kaale...
Yudha bima medde...යුධ බිම මැද්දේ ගී පද
යුධ බිම මැද්දේ රණවිරුවෝ ඇත
රට රැක ගන්නට සටන් වැදී
කෙළිබිම ඉන්නේ රට වෙනුවෙන්මයි
ක්‍රිකට් වීරයෝ තරඟ වැදී...//
මේ කොයි කව්රුත් මව්බිම නාමෙන්
කරනා සේවය රටක් වටී...
දහවලේද රෑ රණවිරු සේනා
මව්බිම අපගේ රැක දේවි//
මව්බිම නාමේ මේ මුළු ලෝකේ
ක්‍රිකට් වීරයෝ පතුරාවී...
යුධ බිම මැද්දේ...
කාගේත් සේවේ එක ලෙස පුදති
වෙනසක් නෑ මහ ජනයාගේ//
කව්රුත් එක වී මව්බිම වෙනුවෙන්
මිතුරනි වෙහෙසෙමු හැම කාලේ...
යුධ බිම මැද්දේ...Related Songs and Tags
Yuda Bima Madde LyricsYuda Bima Madde Lyrics Englishයුධ බිම මැද්දේයුධ බිම මැද්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationIshark Beg SongsIshark Beg LyricsBeg Lyrics