Awilla Awilla Sinhala Aurudda Awilla Lyrics by Ishark BegLatha Walpola
Awilla Awilla Sinhala Aurudda Awilla (ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා) is a Sinhala song sung by Ishark Beg and Latha Walpola. This page presents the Awilla Awilla Sinhala Aurudda Awilla lyrics in Sinhala script (ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awilla Awilla Sinhala Aurudda Awilla |
|---|---|
| SINGER | Ishark Beg, Latha Walpola |
| VIEWS | 56 |
| UPDATED |
Awilla Awilla Sinhala Aurudda Awilla Lyrics
Avilla avilla
Sinhala avurudda avilla
Varella varella
Velle padimu ran onchilla.....//
(Kovula bata li pimbinnava
Kottoruva beragahanava....//)
Lena gasai kaithalama
Avichchiya ehi natanava.....
Avilla avilla.....//
(Kaum kokis mung aluava
Kiribath vala rasa beluva....//)
Game landun komala papa
Ude rabanak peluva.....
Avilla avilla.....//
(Habun katai suba nakathai
Degurun hata bulath athai....//)
Labu aluth avurudde
Kiri itirei apata sethai
Avilla avilla.....////ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ගී පද
ඇවිල්ලා ඇවිල්ලා
සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා
වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා.....//
(කොවුලා බට ලී පිඹිනවා
කොට්ටෝරුවා බෙරගහනවා....//)
ලේනා ගසයි කයිතාලම
අවිච්චියා එහි නටනවා.....
ඇවිල්ලා ඇවිල්ලා.....//
(කැවුම් කොකිස් මුං අලුවා
කිරිබත් වල රස බැලුවා....//)
ගමේ ළඳුන් කොමල පපා
උදේ රබානක් පැලුවා.....
ඇවිල්ලා ඇවිල්ලා.....//
(හබුං කටයි සුභ නැකතයි
දෙගුරුන් හට බුලත් අතයි....//)
ලැබූ අලුත් අවුරුද්දේ
කිරි ඉතිරෙයි අපට සෙතයි
ඇවිල්ලා ඇවිල්ලා.....////Performances of Awilla Awilla Sinhala Aurudda Awilla
Cover versions, live performances, and reality-show contestant performances of “Awilla Awilla Sinhala Aurudda Awilla” on YouTube.
Cover Versions · 12
▶Coverඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා | Awilla awilla sinhala awurudda awillaUthsawa Sindu
▶CoverAwilla Awilla Sinhala Aurudda Awilla |ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා |Awrudu GeeSR TV
▶Coverඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලාYeshmi Rashipaba
▶CoverAwilla Awilla Sinhala Aurudda Awilla | ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා | Sinhala Lama GeethaBaby Beats - Sinhala Kids Songs
▶Coverඇවිල්ල ඇවිල්ල - Awilla Awilla | MARIANS Awurudu Pedura | @nalin.mariansMarians
▶Coverඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා - 2026 new year AI song - original song - Mohidin BegFresh Hits
▶CoverAwilla Awilla Sinhala Aurudda Awilla | ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා | Yenuli BimansaYenuli Bimansa
▶CoverAwilla Awilla Sinhala Aurudda Avilla - ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලාBandula Gamage
▶Coverඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලාSmart Kids Preschool ,Kandy
▶CoverAwilla Awilla Sinhala Aurudda Avilla (ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා)AI-Mathaka
▶Coverඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා Kids Dance | Aurudu Special | Sachi Dance AcademySachi's Diary
▶CoverAwilla Awilla | ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා | Cinematic Cultural CoverSri AI COVERS
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awilla Awilla Sinhala Aurudda Awilla LyricsAwilla Awilla Sinhala Aurudda Awilla Lyrics Englishඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලාඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationIshark Beg SongsIshark Beg LyricsBeg Lyrics