Mal Loke
Mal Loke Lyrics
Ipade vinode maahade - gangave vele me se
Nidi dahana sihine vindavana - rasa gee lowe rahase
Mal loke maha bhrunga raajaya - aave ron soya
Nadun uyane se indimu gum gee gaya//
Male manahaara manalola kaale
Madhurasa vaage bambaraage aale//
Epa mal maayam me bolanda kaale//
Mal loke............
Obe madahaasa gumu gumu naade
Nisa manamaali mal raani paehe//
Api semadama indimu vinode //
Mal loke............
මල් ලෝකේ ගී පද
ඉපදේ විනෝදේ මාහදේ - ගංගාවේ වෙලී මෙසේ
නිදි දැහැන සිහිනේ විඳවනා - රස ගී ලොවේ රහසේ
මල් ලෝකේ මහා භෘංග රාජයා - ආවේ රොන් සොයා
නදුන් උයනේ සේ ඉඳිමු ගුම් ගී ගයා//
මලේ මනහාර මනලෝල කාලේ
මධුරස වාගේ බඹරාගේ ආලේ//
එපා මල් මායම් මේ බොලඳ කාලේ//
මල් ලෝකේ............
ඔබේ මදහාස ගුමු ගුමු නාදේ
නිසා මනමාලි මල් රානි පෑහේ//
අපි සැමදාම ඉඳිමු විනොදේ //
මල් ලෝකේ............
Frequently Asked Questions
Who sang Mal Loke?
Ishark Beg performed Mal Loke. Ishark Beg is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mal Loke lyrics?
The lyrics for Mal Loke were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mal Loke?
Mohomad Sali composed the music for Mal Loke. Mohomad Sali is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mal Loke complete lyrics?
You can find the complete Mal Loke lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mal Loke?
Mal Loke has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මල් ලෝකේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මල් ලෝකේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mal Loke" or discuss the lyrics with other music lovers.
More from Ishark Beg
- Adariye Ruchirananiye Lyrics281 views
- Awilla Awilla Sinhala Aurudda Awilla Lyrics0 views
- Mora Surana Maha Warusawe Lyrics4 views
- Siripada Hime Lyrics10 views
- Yuda Bima Madde Lyrics1 views
- View All Songs6 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views