Yaluwo Maluwo Yaluwo (Tharawo Igilethi) Lyrics
“Yaluwo maluwo yaluwo//” (යාලුවෝ මාලුවෝ යාලුවෝ//), Yaluwo Maluwo Yaluwo (Tharawo Igilethi) (යාලුවෝ මාලුවෝ යාලුවෝ) lyrics: a Sinhala children's song sung by Jackson Anthony from the Stage Drama Songs collection, with words by Lucien Bulathsinhala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යාලුවෝ මාලුවෝ යාලුවෝ ගී පද.
| SONG | Yaluwo Maluwo Yaluwo (Tharawo Igilethi) |
|---|---|
| SINGER | Jackson Anthony, Stage Drama Songs |
| LYRICIST | Lucien Bulathsinhala |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 55 |
| UPDATED |
Yaluwo Maluwo Yaluwo (Tharawo Igilethi) Lyrics Singlish
Yaluwo maluwo yaluwo//
Malu nasi udin watena ema kana hindada
Yalu nasi me man wage lanu kana hindada//
Yaluwo maluwo yaluwo...
Pana dennata kiya awith
Husma ding hira karati
Walakin godalanna kiya
Gal gediyak dama yati...
Awulata awidin lanwi
Rawulata gini tiya yati
Unu hindada bonna beri
Kiri hindada halanu beri...
Yaluwo maluwo yaluwo...
Issarahin yanna epa
Pitipassen awith ani
Pitipassen yanna epa
Boru walakata dama pani...
Athwal banda yanna epa
Vipatak duthu matin pani
Athuwath beri nathuwath beri
Deyiyo dani kumak wani...
Yaluwo maluwo yaluwo...යාලුවෝ මාලුවෝ යාලුවෝ ගී පද
යාලුවෝ මාලුවෝ යාලුවෝ//
මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්‍ඳා
යාලු නසී මේ මං වගෙ ලණු කන හින්‍ඳා//
යාලුවෝ මාලුවෝ යාලුවෝ...//
පණ දෙන්නට කියා ඇවිත්
හුස්ම ඩිංග හිර කරතී
වලකින් ගොඩලන්න කියා
ගල් ගෙඩියක් දමා යතී...
අවුලට ඇවිදින් ලංවී
රැවුලට ගිනි තියා යතී
උණු හින්ඳා බොන්න බැරී
කිරි හින්ඳා හලනු බැරී...
යාලුවෝ මාලුවෝ යාලුවෝ...//
ඉස්සරහින් යන්න එපා
පිටිපස්සෙන් ඇවිත් අනී
පිටිපස්සෙන් යන්න එපා
බොරු වළකට දමා පනී...
අත්වැල් බැඳ යන්න එපා
විපතක් දුටු මතින් පනී
ඇතුවත් බැරි නැතුවත් බැරි
දෙයියො දනී කුමක් වැනී...
යාලුවෝ මාලුවෝ යාලුවෝ...//
Performances of Yaluwo Maluwo Yaluwo (Tharawo Igilethi)
Cover versions, live performances, and reality-show contestant performances of “Yaluwo Maluwo Yaluwo (Tharawo Igilethi)” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yaluwo Maluwo Yaluwo (Tharawo Igilethi) LyricsYaluwo Maluwo Yaluwo (Tharawo Igilethi) Lyrics Englishයාලුවෝ මාලුවෝ යාලුවෝයාලුවෝ මාලුවෝ යාලුවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationJackson Anthony SongsJackson Anthony LyricsAnthony LyricsLucien Bulathsinhala Lyricist



