Lande Ukula Uda Lyrics by Jackson AnthonyKumari Munasinghe
Lande Ukula Uda (ලන්දේ උකුල උඩ) is a Sinhala song sung by Jackson Anthony and Kumari Munasinghe. The lyrics were written by Rathna Sri Wijesinghe, and the music is composed by Sangeeth Wickramasinghe. This page presents the Lande Ukula Uda lyrics in Sinhala script (ලන්දේ උකුල උඩ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lande Ukula Uda |
|---|---|
| SINGER | Jackson Anthony, Kumari Munasinghe |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| VIEWS | 67 |
| UPDATED |
Lande Ukula Uda Lyrics
(landee ukula uda ninda gihilla hiti
erabadu aeha arila anna hina wenawa
landee ukula uda ninda gihilla hiti
erabadu aeha arila...//)
(neela kobeyi paetiyanta andum
muthu maala potak girawunta aran...//)
(raththaran paata kamatata ihalin...//)
kanda udin ena gomariye
(daen gamata waren...//)
landee ukula uda....
(pansal kandata sirasa naman
ira deiyyo awith nawata sakman...//)
(thel daemuwada dolos maha pahan waeten...//)
gama rata enawada paandarain
(ran eliya aran...//)
landee ukula uda....//ලන්දේ උකුල උඩ ගී පද
(ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා අන්න හිනා වෙනවා
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා...//)
(නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්...//)
(රත්තරන් පාට කමතට ඉහළින්...//)
කන්ද උඩින් එන ගෝමරියේ
(දැන් ගමට වරෙන්...//)
ලන්දේ උකුල උඩ....
(පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියෝ ඇවිත් නවතා සක්මන්...//)
(තෙල් දැමුව දොළොස් මහ පහන් වැටෙන්...//)
ගම රට එනවද පාන්දරින්
(රන් එළිය අරන්...//)
ලන්දේ උකුල උඩ....// Performances of Lande Ukula Uda
Cover versions, live performances, and reality-show contestant performances of “Lande Ukula Uda” on YouTube.
Cover Versions · 12
▶Coverලන්දේ උකුල උඩ ගීතයට උපරිම සාධාරණයක් කරපු ඉසුරුයි තාරුකායි | Nestomalt Hiru Wasantha SanakeliyaHiru TV
▶Coverලන්දේ උකුල උඩ | රූ වරුණා | හිරු නැගෙනා| ඇස් අස්සෙන් සොකරි නටනවා | රුවැත්ති Dance CoverDini Dance Academy
▶Coverලන්දෙ උකුල උඩ | Lande ukula uda Dance Cover By Shivani BhagyaShivani Bhagya
▶CoverLande Ukula Uda (ලන්දෙ උකුල උඩ) EDM House Mix - KAMPANAYAKAMPANAYA
▶CoverLande Ukula Uda ලන්දේ උකුල උඩ | Sanchana Shashi with Sir Jackson Anthony and Kumari MunasingheSanchana Shashi Dance Foundation
▶Coverලන්දේ උකුල උඩ - Lande Ukula Uda - Kumari Munasinghe & Jackson AnthonySethupa Seneviratna
▶Coverලන්දෙ උකුල උඩ | Lande Ukula Uda | Dance Cover ByRashmi MadhushikaRashmi Madushika
▶Coverලන්දේ උකුල උඩ | Wathsala Kalpani | Aurudu Song | Dance CoverWathsala Kalpani
▶CoverLande Ukula Uda (ලන්දේ උකුල උඩ) | යෞවනයේ හිරිමල් අවුරුද්ද 2023 | Choreography by Achini UpekshaAchini Upeksha - Dancing
▶Coverලන්දේ උකුල උඩ ගීතයට උපරිම සාධාරණයක් කරපු ඉසුරුයි තාරුකායි | Nestomalt Hiru Wasantha SanakeliyaHiru TV LIVE
▶CoverLande Ukula Uda (GeemathBeats Remix)GeemathBeats
▶CoverLande Ukula Uda Dance Cover 2021 | Awurudu Song | Kumari Munasinghe & Jackson AnthonyPaththu Production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lande Ukula Uda LyricsLande Ukula Uda Lyrics Englishලන්දේ උකුල උඩලන්දේ උකුල උඩ ගීතයේ පද පෙළLyrics With TransliterationJackson Anthony SongsJackson Anthony LyricsAnthony LyricsSangeeth Wickramasinghe ComposerRathna Sri Wijesinghe Lyricist