Poruwe Mage Daruwane Lyrics
“Sakvithi sepath kumatada thawat” (සක්විති සැපත් කුමටද තවත්): Poruwe Mage Daruwane (පෝරුවේ මගෙ දරුවනේ) lyrics, a Sinhala wedding song sung by Jackson Anthony and Kumari Munasinghe, with words by Banadara Ahaliyagoda and music by Darshana Wickramathunga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෝරුවේ මගෙ දරුවනේ ගී පද, and many know it simply as Sakvithi sepath.
| SONG | Poruwe Mage Daruwane |
|---|---|
| SINGER | Jackson Anthony, Kumari Munasinghe |
| LYRICIST | Banadara Ahaliyagoda |
| COMPOSER | Darshana Wickramathunga |
| CATEGORY | Wedding |
| VIEWS | 14 |
| UPDATED |
Poruwe Mage Daruwane Lyrics Singlish
Sakvithi sepath kumatada thawat
dun e sathuta athi deviyane
koi taram maharuda daru sene
sama masa pala le nahara vinivida
eta midulu tek pathirune
Piya senehasai mage daruwane
mau senehasai mage daruwane
piya senehasai mage daruwane
mau senehasai mage daruwane
Eda langa hurathal une
meda mata samave pene
me taram ikmanata kohomada
ape tharamata loku une
kiyanavada kolu petawune mata
kiyanavada mage daruwane
man eda thewaruwa muwe
kiri suwada mata danenawa duwe
Du puthun ada eka mandape
atinatha gani premen bandi
nawa duwarun saha puthanuwan
heta ape vi ape langa hindi
Me maharu asiriya bala gannata
as dahak thibunath madee
(ape somnasin thabu pin belen
divi gamana yanu atha noweradee...//)
Sakvithi sepath kumatada thawat
dun e sathuta athi deviyane
koi taram maharuda daru sene
sama masa pala le nahara vinivida
eta midulu tek pathirune
Piya senehasai mage daruwane
mau senehasai mage daruwane
piya senehasai mage daruwane
mau senehasai mage daruwaneපෝරුවේ මගෙ දරුවනේ ගී පද
සක්විති සැපත් කුමටද තවත්
දුන් ඒ සතුට ඇති දෙවියනේ
කොයිතරම් මහරුද දරු සෙනේ
සම මස පලා ලේ නහර විනිවිද
ඇට මිදුළු තෙක් පැතිරුණේ
පිය සෙනෙහසයි මගෙ දරුවනේ
මව් සෙනෙහසයි මගෙ දරුවනේ
පිය සෙනෙහසයි මගෙ දරුවනේ
මව් සෙනෙහසයි මගෙ දරුවනේ
එදා ළඟ හුරතල් උනේ
මෙදා මට සමවී පෙනේ
මේ තරම් ඉක්මනට කොහොමද
අපේ තරමට ලොකු උනේ
කියනවද කොලු පැටවුනේ මට
කියනවද මගෙ දරුවනේ
මං එදා තැවරුව මුවේ
කිරි සුවඳ මට දැනෙනවා දුවේ
දූ පුතුන් අද එක මණ්ඩපේ
අතිනත ගනී ප්‍රේමෙන් බැඳී
නව දූවරුන් සහ පුතණුවන්
හෙට අපේ වී අප ළඟ හිඳී
මේ මහරු අසිරිය බලා ගන්නට
ඇස් දහක් තිබුණත් මදී
(අප සොම්නසින් තැබු පින් බෙලෙන්
දිවි ගමන යනු ඇත නොවැරදී...//)
සක්විති සැපත් කුමටද තවත්
දුන් ඒ සතුට ඇති දෙවියනේ
කොයිතරම් මහරුද දරු සෙනේ
සම මස පලා ලේ නහර විනිවිද
ඇට මිදුළු තෙක් පැතිරුණේ
පිය සෙනෙහසයි මගෙ දරුවනේ
මව් සෙනෙහසයි මගෙ දරුවනේ
පිය සෙනෙහසයි මගෙ දරුවනේ
මව් සෙනෙහසයි මගෙ දරුවනේPerformances of Poruwe Mage Daruwane
Cover versions, live performances, and reality-show contestant performances of “Poruwe Mage Daruwane” on YouTube.
Cover Versions · 3
▶CoverPoruwe Mage Daruwane (පෝරුවේ මගෙ දරුවනේ) - Jackson Anthony & Kumari MunasingheSajitha Anthony
▶CoverPoruwe Mage Daruwane (පෝරුවේ මගේ දරුවනේ) - Jackson Anthony & Kumari MunasingheSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶Coverමගේ දරුවනේ||පෝරුවේ මගේ දරුවනේ||අනේ ඒ අප්පච්චි||අදත් හිටියානම්|🧚BlEsSiNgS_ALL🧚
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Poruwe Mage Daruwane LyricsPoruwe Mage Daruwane Lyrics Englishපෝරුවේ මගෙ දරුවනේපෝරුවේ මගෙ දරුවනේ ගීතයේ පද පෙළLyrics With TransliterationJackson Anthony SongsJackson Anthony LyricsAnthony LyricsDarshana Wickramathunga ComposerBanadara Ahaliyagoda Lyricist