Ra Ra Tharakawo Lyrics by Clarence WijewardenaGeorge SenanayakeJackson Anthony
Ra Ra Tharakawo (රෑ රෑ තාරකාවෝ) is a Sinhala song sung by Clarence Wijewardena, George Senanayake, and Jackson Anthony. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Ra Ra Tharakawo lyrics in Sinhala script (රෑ රෑ තාරකාවෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Ra Tharakawo |
|---|---|
| SINGER | Clarence Wijewardena, George Senanayake, Jackson Anthony |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 478 |
| UPDATED |
Ra Ra Tharakawo Lyrics
Rae rae thaarakaavo mumuna kiyayi
Dili dili yali bae adahanna bae
E ki kathaa aesuwada priye
(Lanvee deneth mithuru kiyana kathaa
Rahase hemin savana vaetenaa kathaa...//)
Daethee velee kiyana hada raendi kathaa
Kaatada aesennae ithin
Rae rae thaarakaavo....
(Ragana raeguman gayana gee
Balana baeluman neth konin...//)
Kiyana karana de balana soyana de
Sududa kaluda eya
Hondada narakadaayi kiyalaa
Rae rae thaarakaavo....රෑ රෑ තාරකාවෝ ගී පද
රෑ රෑ තාරකාවෝ මුමුණා කියයි
දිලි දිලි යලි බෑ අදහන්න බෑ
ඒ කී කතා ඇසුවද ප්‍රියේ
(ලංවී දෙනෙත් මිතුරු කියනා කතා
රහසේ හෙමින් සවන වැටෙනා කතා...//)
දෑතේ වෙලී කියන හද රැඳී කතා
කාටද ඇසෙන්නේ ඉතින්
රෑ රෑ තාරකාවෝ....
(රඟන රැඟුමන් ගයන ගී
බලන බැල්මන් නෙත් කොනින්...//)
කියන කරන දේ බලන සොයන දේ
සුදුද කළුද එය
හොඳද නරකදැයි කියලා
රෑ රෑ තාරකාවෝ....Related Songs and Tags
Ra Ra Tharakawo LyricsRa Ra Tharakawo Lyrics Englishරෑ රෑ තාරකාවෝරෑ රෑ තාරකාවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist