Mangala Dinaya Lyrics
“Hira sanda paaya hitha athule, pem paarami itu welaa” (හිරැ සඳ පායා හිත ඇතුලේ, පෙම් පාරමි ඉටු වෙලා), Mangala Dinaya (මංගල දිනය) lyrics: a Sinhala wedding song sung by Jayantha Kapuwatte, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මංගල දිනය ගී පද, and many know it simply as Hira sanda.
| SONG | Mangala Dinaya |
|---|---|
| SINGER | Jayantha Kapuwatte |
| CATEGORY | Wedding |
| VIEWS | 14 |
| UPDATED |
Mangala Dinaya Lyrics Singlish
Hira sanda paaya hitha athule - pem paarami itu welaa
Ati sundarai me thutu mal ime
Manamaaliyak hinahuna - kumareku athe dawathuna
Senehe liyai hada madale - noidul malai kumaraanane
Naa siya prayasade - aasiri galaavi
Yuga jeewithe sarasalaa - ran rasa se ek weelaa
Hira sanda paaya hitha athule - pem paarami itu welaa
Ati sundarai me thutu mal ime
Manamaaliyak hinahuna - kumareku athe dawathuna
Lajjawa de meena daase - muthu mal latha geluwa wage
Hada wil jalaase - piyumak udaave
Ada mal same arambenaa - madu ron soyaa gilunaa
Hira sanda paaya hitha athule - pem paarami itu welaa
Ati sundarai me thutu mal ime
Manamaaliyak hinahuna - kumareku athe dawathunaමංගල දිනය ගී පද
හිරැ සඳ පායා හිත ඇතුලේ - පෙම් පාරමි ඉටු වෙලා
අති සුන්දරයි මේ තුටු මල් ඉමේ
මනමාළියක් හිනැහුනා - කුමාරෙකු අතේ දැවටුනා
සෙනෙහේ ලියයි හද මඩලේ - නොයිදුල් මලයි කුමරාණනේ
නෑ සිය ප්රයසාදේ - ආසිරි ගලාවී
යුග ජීවිතේ සරසලා - රන් රස සේ එක් වීලා
හිරැ සඳ පායා හිත ඇතුලේ - පෙම් පාරමි ඉටු වෙලා
අති සුන්දරයි මේ තුටු මල් ඉමේ
මනමාළියක් හිනැහුනා - කුමාරෙකු අතේ දැවටුනා
ලැජ්ජාව දේ මීන දෑසේ - මුතු මල් ලතා ගැලුවා වගේ
හද විල් ජලාසේ - පියුමක් උදාවේ
අද මල් සමේ ඇරඹෙනා - මදු රොන් සොයා ගිලුනා
හිරැ සඳ පායා හිත ඇතුලේ - පෙම් පාරමි ඉටු වෙලා
අති සුන්දරයි මේ තුටු මල් ඉමේ
මනමාළියක් හිනැහුනා - කුමාරෙකු අතේ දැවටුනා
Performances of Mangala Dinaya
Cover versions, live performances, and reality-show contestant performances of “Mangala Dinaya” on YouTube.
Cover Versions · 7
▶Coverසුදු නංගියේ අද උබේ මංගල දිනය | ඒ Surprise එක | BEST EMOTIONAL WEDDING SURPRISE IN SRILANKACharu Rajapaksha
▶CoverSurprise Wedding Song for Aiya I Sarasunu Mangala Dinaya Obe Cover I සැරසුණු මංගල දිනය ඔබේJClicks Productions
▶CoverMangala Dinaye - මංගල දිනයේ - Dharmadasa Walpola and Latha WalpolaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverසැරසුනු මංගල දිනය ඔබේ| Sarasunu Mangala Dinaya Obe - Cover By Giha MendisGihan Mendis
▶Coverමංගල දිනයේ / Mangala Dinaye - Dharmadasa Walpola & Latha Walpola - Film : SEETHALA WATHURA (1966)I.G. Bandula (Bandula Gamage)
▶Coverමංගල දිනය කෙටිකතා / mangala dinaya keti kathaSinhala keti katha
▶Coverමංගල දිනය (කෙටි කතාව ) | Mangala dinaya | keti kathakatha potha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mangala Dinaya LyricsMangala Dinaya Lyrics Englishමංගල දිනයමංගල දිනය ගීතයේ පද පෙළLyrics With TransliterationJayantha Kapuwatte SongsJayantha Kapuwatte LyricsKapuwatte Lyrics