Ruwa Soyala Lyrics
“Sitha heenaye velila, ma paaluwe raedila” (සිත හීනයේ වෙලීලා, මා පාලුවේ රැදීලා): Ruwa Soyala (රුව සොයලා) lyrics, a Sinhala love song sung by Jayantha Kapuwatte, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sitha heenaye, and in Sinhala it is රුව සොයලා ගී පද.
| SONG | Ruwa Soyala |
|---|---|
| SINGER | Jayantha Kapuwatte |
| CATEGORY | Love Songs |
| VIEWS | 2 |
| UPDATED |
Ruwa Soyala Lyrics Singlish
Sitha heenaye velila - ma paaluwe raedila
Aya hamunowu me yauwane - ae ruwa soyaala
Sitha soyan soyan kumari - hada kawulu dore saengawi
Himi wewido aya mathu dine - mata me bhawe di
Sitha heenaye velila ...........
Sanda renu renu paawi - aya kohe dayi asaawi
Oba hamunowu sitha taniwela - susumak raedewiරුව සොයලා ගී පද
සිත හීනයේ වෙලීලා - මා පාලුවේ රැදීලා
ඇය හමුනොවූ මේ යෞවනේ - ඒ රුව සොයාලා
සිත සොයන සොයන කුමරී - හද කවුලු දොරේ සැඟවී
හිමි වේවිදෝ ඇය මතු දිනේ - මට මේ භවේ දී
සිත හීනයේ වෙලීලා ...........
සඳ රේණු රේණු පාවී - ඇය කොහේ දැයි අසාවී
ඔබ හමුනොවූ සිත තනිවෙලා - සුසුමක් රැදේවී
Related Songs and Tags
Ruwa Soyala LyricsRuwa Soyala Lyrics Englishරුව සොයලාරුව සොයලා ගීතයේ පද පෙළLyrics With TransliterationJayantha Kapuwatte SongsJayantha Kapuwatte LyricsKapuwatte Lyrics