Piyathuma Lyrics by Jayantha Kapuwatte
Piyathuma (පියතුමා) is a Sinhala song sung by Jayantha Kapuwatte. This page presents the Piyathuma lyrics in Sinhala script (පියතුමා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piyathuma |
|---|---|
| SINGER | Jayantha Kapuwatte |
| VIEWS | 2 |
| UPDATED |
Piyathuma Lyrics
Sooryaa oba haenguna sayure
Kandulu ganga godalaa
Tharuda thani karalaa.......//
Piyathumaane heta aetha sithijaya haa
Ekwelaa inna oba apata denetha aya
Sinhasane atha kirula himi nathi
Laa sandak ayiyai mamai
Heenaye paetalee awith penila
Obe wijithaye raja karanu maena saemadaa
Sooryaata oba haenguna sayure
Kandulu ganga godalaa
Tharuda thani karalaa.......//
Piyathumaane heta aetha sithijaya haa
Ekwelaa inna oba apata denetha aya
Maaligaawak siriya adu nathi
Koodu waka ammai api
Aadare adu nae obe suwade
Atheetayath atha sihi karamu duka seපියතුමා ගී පද
සූර්ය්යාඇ ඔබ හැංගුනා සයුරේ
කඳුළු ගඟ ගොඩලා
තරුද තනි කරලා.......//
පියතුමාණනේ හෙට ඈත සිතිජය හා
එක්වෙලා ඉන්න ඔබ අපට දෙනෙත අයා
සිංහාසනේ ඇත කිරුළ හිමි නැති
ලා සඳක් අයියයි මමයි
හීනයේ පැටලී ඇවිත් පෙනිලෙ
ඔබෙ විජිතයේ රජ කරනු මැන සැමදා
සූර්ය්යාත ඔබ හැංගුනා සයුරේ
කඳුළු ගඟ ගොඩලා
තරුද තනි කරලා.......//
පියතුමාණනේ හෙට ඈත සිතිජය හා
එක්වෙලා ඉන්න ඔබ අපට දෙනෙත අයා
මාළිගාවක සිරිය අඩු නැති
කූඩුවක අම්මයි අපියි
ආදරේ අඩු නෑ ඔබේ සුවදේ
අතීතයත් ඇත සිහි කරමු දුක සේ
Related Songs and Tags
Piyathuma LyricsPiyathuma Lyrics Englishපියතුමාපියතුමා ගීතයේ පද පෙළLyrics With TransliterationJayantha Kapuwatte SongsJayantha Kapuwatte LyricsKapuwatte Lyrics