Sanda Ken Galanne Lyrics
“Sandakan galanne, tarumal dilenne” (සඳකැන් ගලන්නේ, තරුමල් දිලෙන්නේ): Sanda Ken Galanne (සඳකැන් ගලන්නේ) lyrics, a Sinhala love song sung by Jayantha Kapuwatte, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Sandakan galanne,, and in Sinhala it is සඳකැන් ගලන්නේ ගී පද.
| SONG | Sanda Ken Galanne |
|---|---|
| SINGER | Jayantha Kapuwatte |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 3 |
| UPDATED |
Sanda Ken Galanne Lyrics Singlish
Sandakan galanne - tarumal dilenne
Nil diye aethakin - oru raenai aedenne
Sanasee nidalle - naelavee turul vee
Raya pura pemsuwe - sihineki do dakinne
Mai gasa sewanehi - oba sitiya turulu vee
Mai male ron ura - samanlayan math une
Kurulane gee gaya gaya - sangee ebikam kale
Sandakan galanne ........
Oba maage kiya - mage hada tanikala
Mage sitin duras vee - aei oba wenwela
Yali kawadado sihinen - ee ruwa dakinne
Sandakan galanne ............සඳකැන් ගලන්නේ ගී පද
සඳකැන් ගලන්නේ - තරුමල් දිලෙන්නේ
නිල් දියේ ඈතකින් - ඔරු රෑනයි ඇදේන්නේ
සැනසී නිදැල්ලේ - නැලවී තුරුල් වී
රැය පුරා පෙම්සුවේ - සිහිනෙකිදෝ දකින්නේ
මැයි ගස සෙවනෙහි - ඔබ සිටියා තුරුලු වී
මැයි මලේ රොන් උරා - සමනලයන් මත් උනෙ
කුරුලනේ ගී ගය ගයා - සැන්ගී එබිකම් කලේ
සඳකැන් ගලන්නේ ........
ඔබ මාගේ කියා - මගෙ හද තනිකලා
මගෙ සිතින් දුරස් වී - ඇයි ඔබ වෙන්වෙලා
යලි කවදදෝ සිහිනයෙන් - ඒ රුව දකින්නේ
සඳකැන් ගලන්නේ ............
Related Songs and Tags
Sanda Ken Galanne LyricsSanda Ken Galanne Lyrics Englishසඳකැන් ගලන්නේසඳකැන් ගලන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayantha Kapuwatte SongsJayantha Kapuwatte LyricsKapuwatte Lyrics