Song Details: Singer & Composer Information
Samanaliya Lyrics in Sinhala (සමනලියා ගී පද) and English by Asanka Sahabandu and Kaizer Kaiz, written by Kelum Srimal and composed by Azlan Shariffdeen. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Samanaliya
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
7

Samanaliya Lyrics

(Avaa soyaa mage samanaliya 
Eka balmen maa sitha gena penaa aa nisaa 
Senekin maa maga hera kaatat horaa 
Hangennaata bari weyi magen sadaa...//) 

Oba hithuwath hitha wetune naa kiyaa 
Neth maawath gena oba wetha giyaa 
Nodutuwa se sitiyath ahakama balaa 
Horehin balalaa mage mulu lokema horakam kalaa 
Horehin balalaa mage mulu lokema unusam kalaa 

Avaa soyaa mage samanaliya.... 

Horehin balalaa mage mulu lokema horakam kalaa 
Horehin balalaa mage mulu lokema unusam kalaa 

Pem keruwath eka elle obaata maa 
Maa gena hengumak kelle obata naa 
Sulagak se yanawada ahakata hamaa 
Delakin wahalaa allaa ganne naa obawa maa 
Delakin walakaa nawathaa ganne ai obawa maa 

Avaa soyaa mage samanaliya....

Horehin balalaa mage mulu lokema horakam kalaa 
Horehin balalaa mage mulu lokema unusam kalaa 

Rap 
Samanali kiyanne ma malu pali 
Numbe aththatu kapuwada giyath wali 
Hemadama man weradi oyaa hari 
Sinhayek iddi ai passen yanne nari 
Numbe hithe mata idakuth naa 
Eth daala yanna mata hithakuth naa 
Langin hitapu mata kawuruth naa 
Eth hithe konakawath tarahak naa 
Sundari eth hitha gindari 
Hada wenna gihilla wuna hadhi 
Adare nisaa mama welaa madi 
Pissek wunaney mama ninda nathi 

Avaa soyaa mage samanaliya....

Horehin balalaa mage mulu lokema horakam kalaa 
Horehin balalaa mage mulu lokema hurathal kalaa 
Horehin balalaa mage mulu lokema unusam kalaa

සමනලියා ගී පද

(අවා සොයා මගෙ සමනලියා 
එක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසා 
සැනෙකින් මා මග හැර කාටත් හොරා 
හැංගෙන්නට බැරි වෙයි මගෙන් සදා...//) 

ඔබ හිතුවත් හිත වැටුනේ නෑ කියා 
නෙත් මාවත් ගෙන ඔබ වෙතම ගියා 
නොදුටුව සේ සිටියත් අහකම බලා 
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා 
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා 

අවා සොයා මගේ සමනලියා.... 

හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා 
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා 

පෙම් කෙරුවත් එක එල්ලේ ඔබට මා 
මා ගැන හැඟුමක් කෙල්ලේ ඔබට නෑ 
සුළඟක් සේ යනවද අහකට හමා 
දැලකින් වහලා අල්ලා ගන්නේ නෑ ඔබව මා 
දැලකින් වලකා නවතා ගන්නේ ඇයි ඔබව මා 

අවා සොයා මගේ සමනලියා....

හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා 
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා 

Rap
සමනලී කියන්නෙම මමලු පලි 
නුඹේ අත්තටු කැපුවද ගියත් වලි 
හැමදාම මං වැරදි ඔයා හරි
සිංහයෙක් ඉද්දි ඇයි පස්සෙන් යන්නේ නරි 
නුඹේ හිතේ මට ඉඩකුත් නෑ 
එත් දාල යන්න මට හිතකුත් නෑ 
ළඟින් හිටපු මට කවුරුත් නෑ 
ඒත් හිතේ කොනකවත් තරහක් නෑ
සුන්දරි ඒත් හිත ගින්දරී 
හැඩ වෙන්න ගිහින් වුනා හැඩි 
ආදරේ නිසා මම වෙලා මැඩී 
පිස්සෙක් වුනානේ මම නින්ද නැති

අවා සොයා මගේ සමනලියා....

හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හොරකම් කලා 
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම හුරතල් කලා 
හොරැහින් බලලා මගෙ මුළු ලෝකෙම උණුසම් කලා

Frequently Asked Questions

Who sang Samanaliya?

Asanka Sahabandu performed Samanaliya. Asanka Sahabandu is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Samanaliya lyrics?

The lyrics for Samanaliya were written by Kelum Srimal. Kelum Srimal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Samanaliya?

Azlan Shariffdeen composed the music for Samanaliya. Azlan Shariffdeen is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Samanaliya complete lyrics?

You can find the complete Samanaliya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Samanaliya?

Samanaliya has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සමනලියා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සමනලියා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Samanaliya LyricsSamanaliya Song LyricsSamanaliya Lyrics Englishසමනලියා Lyricsසමනලියා ගීතයේ පද පෙළLyrics With TransliterationAsanka Sahabandu SongsAsanka Sahabandu LyricsSahabandu LyricsSahabandu Song LyricsAzlan Shariffdeen ComposerKelum Srimal Lyricist
Comments & Discussion

Share your thoughts about "Samanaliya" or discuss the lyrics with other music lovers.

Loading comments...