Aaley Katha Lyrics by Kalpana Nayanamadhu
Aaley Katha (ආලේ කතා) is a Sinhala song sung by Kalpana Nayanamadhu. The lyrics were written by Achala Solomons, and the music is composed by Iraj. This page presents the Aaley Katha lyrics in Sinhala script (ආලේ කතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aaley Katha |
|---|---|
| SINGER | Kalpana Nayanamadhu |
| LYRICIST | Achala Solomons |
| COMPOSER | Iraj |
| VIEWS | 15 |
| UPDATED |
Aaley Katha Lyrics
Aale katha athare pawa
Heene bindi duka waehuna
Nuba gena sitha sitha mama
Liya liya dun aadare wisiruna
Nube ruwa mawa mawa mama aadaren miyaduna
Daenunema nae haerayayi kiya
Sithuwema nae mihirawiye mage haerayayi kiya
Sithuwema nae
Nuba gena sitha sitha mama
Liya liya dun aadare wisiruna
Nube ruwa mawa mawa mama aadaren miyaduna
Paaya aakaase hinahunath yali oyaa
Nae nae eliwennae
Jeevithe yali sada
Maa aadare daenunema nae sada
Thaniwee mese samada hidi andure raendi
(Nuba gena sitha sitha mama
Liya liya dun aadare wisiruna
Nube ruwa mawa mawa mama aadaren miyaduna)...///ආලේ කතා ගී පද
ආලේ කතා අතරේ පවා
හීනේ බිඳී දුක වෑහුනා
නුඹ ගැන සිත සිතා මම
ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා
දැනුනේම නෑ හැරයයි කියා
සිතුවේම නෑ මිහිරාවියේ මගේ හැරයයි කියා
සිතුවේම නෑ
නුඹ ගැන සිත සිතා මම
ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා
පායා ආකාසේ හිනැහුනත් යලි ඔයා
නෑ නෑ එලිවෙන්නෑ
ජීවිතේ යලි සදා
මා ආදරේ දැනුනේම නෑ සදා
තනිවී මෙසේ සැමදා හිඳී අඳුරේ රැඳී
(නුඹ ගැන සිත සිතා මම
ලිය ලියා දුන් ආදරේ විසිරුණා
නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා)...///Performances of Aaley Katha
Cover versions, live performances, and reality-show contestant performances of “Aaley Katha” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aaley Katha LyricsAaley Katha Lyrics Englishආලේ කතාආලේ කතා ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Nayanamadhu SongsKalpana Nayanamadhu LyricsNayanamadhu LyricsIraj ComposerAchala Solomons Lyricist

