Ashawari Lyrics by Kalpana Nayanamadhu
Ashawari (ආශාවරී) is a Sinhala song sung by Kalpana Nayanamadhu. The lyrics were written by Kelum Srimal, and the music is composed by Pasan Liyanage. This page presents the Ashawari lyrics in Sinhala script (ආශාවරී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ashawari |
|---|---|
| SINGER | Kalpana Nayanamadhu |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Pasan Liyanage |
| VIEWS | 2,598 |
| UPDATED |
Ashawari Lyrics
Adara ambaroredi oba ma maga hara giyada
Kandulali sayurorehi kalaya gili giya
Me sanda kelmavat mage duka dekka nam eda
Vindavanna thibuna mata oba sihikara meda
Ashavari obe nama pava miyuruyi kiya situvath eda
Ashavari obe taram viyaruyi kiya
Sitannavat mata ba meda
Lassana davasaka savasaka hamuvi e visithuru uyane
Unusuma vinda vinda suvase perali hinda ma turule
Hinahunu taramata obage
Gatha ma langamuth hitha aethaka bava nam na danune
Ashavari....
Avarata yana hiru sanda vagema ma dutuwe
Veralata ena rala apasu yana bavavath na dutuwe
Pahasama pamanada pathuwe
Ma atha athhara athin athata yanena landune
Ashavari....ආශාවරී ගී පද
ආදර අඹරෝරෙදී ඔබ මා මග හැර ගියදා
කඳුළැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා
මේ සඳ කැල්මවත් මගෙ දුක දැක්කා නම් එදා
විඳවන්න තිබුණා මට ඔබ සිහිකර මෙදා
ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබේ තරම් වියරුයි කියා
සිතන්නවත් මට බෑ මෙදා
ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ
උණුසුම විඳ විඳ සුවසේ පෙරළී හිඳ මා තුරුලේ
හිනැහුණු තරමට ඔබගේ
ගත මා ළඟමුත් හිත ඈතක බව නම් නෑ දැනුණේ
ආශාවරී....
අවරට යන හිරු සඳ වාගෙමද මා දුටුවේ
වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ
පහසම පමණද පැතුවේ
මා අත අත්හැර අතින් අතට යනෙනා ළඳුනේ
ආශාවරී....//Related Songs and Tags
Ashawari LyricsAshawari Lyrics Englishආශාවරීආශාවරී ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Nayanamadhu SongsKalpana Nayanamadhu LyricsNayanamadhu LyricsPasan Liyanage ComposerKelum Srimal Lyricist
Song Cover Image and Artwork
