Innam Durin Lyrics by Kalpana Nayanamadhu
Innam Durin (ඉන්නම් දුරින්) is a Sinhala song sung by Kalpana Nayanamadhu. The lyrics were written by Sajith Akmeemana, and the music is composed by Kanishka Akmeemana. This page presents the Innam Durin lyrics in Sinhala script (ඉන්නම් දුරින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Innam Durin |
|---|---|
| SINGER | Kalpana Nayanamadhu |
| LYRICIST | Sajith Akmeemana |
| COMPOSER | Kanishka Akmeemana |
| VIEWS | 35 |
| UPDATED |
Innam Durin Lyrics
Mama innam durin
Oba wethata.... kisidaka lan nowe
Wenwannata kalin
Obe dethola.... sipaganeemi adaren
Ai me tharamata lanwune api adaren
Kisida nopethu kandulal pamanai nethe
Oba ha banduna mathakai mata ada wage
So susum urumai.... jeewithe gemburai....
Mawpiyanta denna ba ridum
Atha harinna mage atha hemin
Paradimu denna adaren
Oba we diviye randunu kulundul kena
Thani we apage ale natambun katha
Me susum apatai.... adare pudumai....
Mawpiyanta denna ba ridum
Atha harinna mage atha hemin
Paradimu denna adaren
Mama innam durin....ඉන්නම් දුරින් ගී පද
මම ඉන්නම් දුරින්
ඔබ වෙතට.... කිසිදාක ලං නොවී
වෙන්වන්නට කලින්
ඔබෙ දෙතොල.... සිපගනීමි ආදරෙන්
ඇයි මේ තරමට ලංවුනේ අපී ආදරෙන්
කිසිදා නොපැතූ කඳුලැල් පමණයි නෙතේ
ඔබ හා බැඳුනා මතකයි මට අද වගේ
සෝ සුසුම් උරුමයි.... ජීවිතේ ගැඹුරුයි....
මව්පියන්ට දෙන්න බෑ රිදුම්
අත හරින්න මාගෙ අත හෙමින්
පරදිමු දෙන්නා ආදරෙන්
ඔබ වේ දිවියේ රැඳුනූ කුළුඳුල් කෙනා
තනි වේ අපගේ ආලේ නටඹුන් කතා
මේ සුසුම් අපටයි.... ආදරේ පුදුමයි....
මව්පියන්ට දෙන්න බෑ රිදුම්
අත හරින්න මාගෙ අත හෙමින්
පරදිමු දෙන්නා ආදරෙන්
මම ඉන්නම් දුරින්....Performances of Innam Durin
Cover versions, live performances, and reality-show contestant performances of “Innam Durin” on YouTube.
Cover Versions · 12
▶CoverInnam Durin - Kalpana Nayanamadhu (ඉන්නම් දුරින්) Sajith Akmeemana | Kanishka AkmeemanaPAPA FILMS
▶CoverMaking of Innam Durin(හැදුන හැටි) - Kalpana Nayanamadhu | PAPA FILMS | Sajith AkmeemanaPAPA FILMS
▶CoverMama Innam Durin - Kalpana Nayanamadhu / Cover Version Covered By (Sahan Rashmika)Sahan Rashmika Chandrasiri
▶CoverInnam Durin (ඉන්නම් දුරින්) Karoke Cover - Yasas Kulathungayasas kulathunga
▶CoverInnam Durin | ඉන්නම් දුරින් | Kalpana Nayanamadhu | Cover SongChannel B&G
▶CoverInnam Durin | ඉන්නම් දුරින් | Kalpana Nayanamadhu | Cover SongChannel B&G
▶CoverInnam Durin Cover - Amila Chinthana | Kalpana Nayanamadhu | Sajith Akmeemana | Kanishka AkmeemanaAmila Chinthana
▶CoverInnam durin [ ඉන්නම් දුරින් ] Kalpana Nayanamadu | Cover song by Dulan HansajaDulan hansaja
▶CoverINNAM DURIN (AUDIO MP3)..ඉන්නම් දුරින් KALPANA NAYANAMADHU,IP STUDIO
▶CoverInnam Durin | ඉන්නම් දුරින් - by Anjula JayathungaAnjula Jayathunga
▶Coverමම ඉන්නම් දුරින්_ (mama innam durin) සුපිරිම සින්දුවක් අහල බලන්නKavi_ Ya
▶CoverInnam Durin Kalpana Nayanamadhu ඉන්නම් දුරින් Sajith Akmeemana Kanishka Akmeemana360pD. C. production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Innam Durin LyricsInnam Durin Lyrics Englishඉන්නම් දුරින්ඉන්නම් දුරින් ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Nayanamadhu SongsKalpana Nayanamadhu LyricsNayanamadhu LyricsKanishka Akmeemana ComposerSajith Akmeemana Lyricist